ඔන්න ඉතින් අන්ධකාරයේ ගමන් ගන්නා කතාවේ දෙවැනි කොටසත් අරගෙන මම ආවා. ගියපාර කොටසෙදි කිරුළ හිමි කුමරුගේ උත්සාහය අසාර්තක වෙලා,කිම් සොන්ග් යුල් වත් පිසාචයෙක් බවට පත් උනානේ,ඉතින් ඔහොම වර්ෂ 120ක්ම ගෙවෙනවා.
මෙච්චර කල් ගෙවිලත් ග්වි ව විනාශ කරන අදහස කිම් ගෙන් අයින් උනේ නැහැ,ඉතින් ඔහු නැවත රහස් සැලසුම සොයන්න උත්සාහ කරනවා.එකට යොදාගන්නේ දක්ෂ පොත් වෙළෙන්දෙක් වන ජෝ යන් සුන් ව.නමුත් මෙයා ඇත්තටම ගැහැණු කෙනෙක්.ඒ වගේම ග්වි ට මේ ගැන් දැනගන්න ලැබෙනවා.ඒ වගේ කාමුක සිසුවා නැවතත් ඇවිත්.ජන්ගියුන් කුමරු ලියපු හැමදෙයක්ම ආයෙත් ලියන්න පටන් ගන්නවා,අත්තටම කවුද ආපහු මෙවා ලියන්නේ.බලලම ඉන්නකෝ…
Download Links:
Download Direct 720P පිටපතScholar Who Walks the Night (2015) [S01 : E02] Sinhala Subtitle
Download: 5410
File size : 18.99 KB
මිලින්ද සුභාෂ්
Comments: 21
Leave a Reply to ishara Cancel reply
Search
Login
Tharaka
Thanks ilaga ekath ikmanata denna
Tharaka
Scholar Who Walks The Night E02 720P x265 275mb
https://tusfiles.net/jg9dqu788h6m/Scholar.who.walks.the.night.e02.150709.hdtv.h264.720p-with-x265.mkv
චාරුක
තෑන්ක්ස් සබ් එකට බ්රෝ. ඉතිරු එපි ටිකත් දෙමු එහෙනම්. ජය.
darshana
ikmanata ithiri tikath deanawada broooooooooo…. patta kathawa
tecla
ikmanata anith subtitle tikath dennako plz.
ishi
plz mea kathawe ilaga ep; vala sub ikmanata denna…
ishi
ikmanta ithiri sub tika dennakoooooo…
adithya gimhana
kooo sahoo meke ithuru tika. aprade ne. season eke hama episode ekakatama sub denna barinam me widiyata sub danna epa. apith amaruwen ne salli daala mewa download karanne. meke ithiru epi 18 ta sub denne nadda dan bro.
ishara
ikmanta ithiri sub tika dennakoooooo………………………… plz………………
ishara
ikmanta ithiri sub tika dennakooooo……. plz………..
ishara
ikmanta ithiri sub tika dennakooooo……. plz………..
ishara
me kathawe ithiri sud tika denna baridooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ishara
me kathawe ithiri sub tika denna baridooooooooooooooooooooooooooooooooooooooooooooooooo aneeeeee plz……………………….
safna
me kathawe ithiri sub tika denna barida plz………………..
සංකල්ප
වැඩක් පටන් ගත්තනම් සම්පූර්ණෙන් සබ් දෙන්න…ඔයා බාගෙට සබ් දෙන එකෙන් ඔගොල්ලොන්ටමයි reach අඩුවෙන්නේ…සම්පූර්ණෙන් දෙන්න බැරි නම් එක episode එකකටවත් නොදී ඉන්න…
chathu
meke ithuru tika dennako
දමිත් ප්රියංකර
working on that dear
srimal saranga
thanks for subs .pleas can you give other subs
silent$
Tnxxxxxxxxxxxxxxxx
SandunNonis
1st episode eke witharada download link update kare?
ඉෂි ද සිල්වා
update kala. check it.