Scholar Who Walks the Night (2015) [S01 : E02] Sinhala Subtitle

Published October 1st, 2015 by

ඔන්න ඉතින් අන්ධකාරයේ ගමන් ගන්නා කතාවේ දෙවැනි කොටසත් අරගෙන මම ආවා. ගියපාර කොටසෙදි කිරුළ හිමි කුමරුගේ උත්සාහය අසාර්තක වෙලා,කිම් සොන්ග් යුල් වත් පිසාචයෙක් බවට පත් උනානේ,ඉතින් ඔහොම වර්ෂ 120ක්ම ගෙවෙනවා.

මෙච්චර කල් ගෙවිලත් ග්වි ව විනාශ කරන අදහස කිම් ගෙන් අයින් උනේ නැහැ,ඉතින් ඔහු නැවත රහස් සැලසුම සොයන්න උත්සාහ කරනවා.එකට යොදාගන්නේ දක්ෂ පොත් වෙළෙන්දෙක් වන ජෝ යන් සුන් ව.නමුත් මෙයා ඇත්තටම ගැහැණු කෙනෙක්.ඒ වගේම ග්වි ට මේ ගැන් දැනගන්න ලැබෙනවා.ඒ වගේ කාමුක සිසුවා නැවතත් ඇවිත්.ජන්ගියුන් කුමරු ලියපු හැමදෙයක්ම ආයෙත් ලියන්න පටන් ගන්නවා,අත්තටම කවුද ආපහු මෙවා ලියන්නේ.බලලම ඉන්නකෝ…

US

Download Links:

Download Direct 720P පිටපත

මිලින්ද සුභාෂ්

TV EPISODES : 2
MOVIES : 0
7.5
0%
0%

Comments: 21

  • Tharaka

    Thanks ilaga ekath ikmanata denna

    2015-10-02 at 3:14 am
    Reply
  • Tharaka
    2015-10-02 at 3:33 am
    Reply
  • චාරුක

    තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ. ඉතිරු එපි ටිකත් දෙමු එහෙනම්. ජය.

    2016-03-19 at 9:00 am
    Reply
  • darshana

    ikmanata ithiri tikath deanawada broooooooooo…. patta kathawa

    2016-06-08 at 8:24 pm
    Reply
  • tecla

    ikmanata anith subtitle tikath dennako plz.

    2016-08-02 at 9:45 am
    Reply
  • ishi

    plz mea kathawe ilaga ep; vala sub ikmanata denna…

    2016-08-16 at 12:40 pm
    Reply
  • ishi

    ikmanta ithiri sub tika dennakoooooo…

    2016-10-14 at 6:23 pm
    Reply
  • adithya gimhana

    kooo sahoo meke ithuru tika. aprade ne. season eke hama episode ekakatama sub denna barinam me widiyata sub danna epa. apith amaruwen ne salli daala mewa download karanne. meke ithiru epi 18 ta sub denne nadda dan bro.

    2016-12-29 at 8:16 pm
    Reply
  • ishara

    ikmanta ithiri sub tika dennakoooooo………………………… plz………………

    2017-09-28 at 10:17 am
    Reply
  • ishara

    ikmanta ithiri sub tika dennakooooo……. plz………..

    2017-09-28 at 10:18 am
    Reply
    • ishara

      ikmanta ithiri sub tika dennakooooo……. plz………..

      2017-10-09 at 9:39 pm
  • ishara

    me kathawe ithiri sud tika denna baridooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    2017-10-13 at 8:34 am
    Reply
  • ishara

    me kathawe ithiri sub tika denna baridooooooooooooooooooooooooooooooooooooooooooooooooo aneeeeee plz……………………….

    2017-10-13 at 8:37 am
    Reply
  • safna

    me kathawe ithiri sub tika denna barida plz………………..

    2017-10-23 at 3:40 pm
    Reply
  • සංකල්ප

    වැඩක් පටන් ගත්තනම් සම්පූර්ණෙන් සබ් දෙන්න…ඔයා බාගෙට සබ් දෙන එකෙන් ඔගොල්ලොන්ටමයි reach අඩුවෙන්නේ…සම්පූර්ණෙන් දෙන්න බැරි නම් එක episode එකකටවත් නොදී ඉන්න…

    2017-11-07 at 4:39 pm
    Reply
  • chathu

    meke ithuru tika dennako

    2018-01-13 at 6:51 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      working on that dear

      2018-01-13 at 7:31 pm
  • srimal saranga

    thanks for subs .pleas can you give other subs

    2018-01-13 at 9:13 pm
    Reply
  • silent$

    Tnxxxxxxxxxxxxxxxx

    2018-01-24 at 6:30 pm
    Reply
  • SandunNonis

    1st episode eke witharada download link update kare?

    2020-09-20 at 9:06 am
    Reply
  • ඉෂි ද සිල්වා

    update kala. check it.

    2020-10-02 at 11:14 am
    Reply

Leave a Reply to safna Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip