Scholar Who Walks the Night (2015) [S01 : E04] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 4 වන කතාව 

මිලින්ද සුභාෂ්  පලවෙනි හා දෙවෙනි කොටසේදී සදහන් කරපු කාමුක සිසුවා කියන වචනය  මම හැගීම්බර සිසුවා  කියලා වෙනස් කරලා තියෙනවා ..ඒ හින්දා පටලගන්න එපා ..කතාවේ  ඉස්සරහට යද්දී මම ඒ නම තමා කරන්නේ ..

කොහොම උනත් මම අපේක්ෂිත මට්ටමට නම් මේකට download තිබ්බා කියන්න අමාරුයි ..මොකද epi 1 සහ epi 2 ට epi 3 ට වඩා download තියෙනවා ..කොහොම උනත්  Italy,Korea වාගේ රටවල් වලින් පැමිණි අපේ රසිකයන් වාගේම අපේ රටේ රසිකයන් වත් ඉල්ලීම් අහක දාන්න බැරි නිසා ඔන්න 4 වෙනි කොටසත් උපසිරැස අරගෙන ආවා ..

 

අද කතාව 

කිම් සොන්ග් යුල් සහා ජෝ යන් සුන් “පියාගේ සහා පුතාගේ ආශාව ” ලියපු හැගීම්බර සිසුවා ව හොයා ගන්න ලොකු උත්සහයක් ගන්නවා ..ඒ වාගේම හැගීම්බර සිසුවා කවුද යන්න එයාලට හොයා ගන්න බැරි උනත් අපිට මේ කොටසේදී එයා කවුද යන්න බලා ගන්න පුළුවන් ..
ඒ වාගේම කිම් සොන්ග් යුල්ට එයාට අමතක කරන්න බැරි උන කෙනෙක්ව මේ කොටසේදී හම්බ වෙනවා ..කවුද ඒ කියලා ඔයාලාට මේ කොටසේදී බල ගන්න පුළුවන් ..

 

 

7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 3490
  • File Size : 16.915KB
  • Darshana Unregister User
    Android 6Facebook App 158

    Athi yanthan

    2018-02-13 at 10:19 am
  • Sachintha Unregister User
    Windows 8.1Chrome 63

    සබ් එකට තෑන්ක්ස් සහෝඑපි 05 න් නැවත හමු වෙමුජය වේවා

    2018-02-13 at 10:30 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..දිගටම මේ කතා මාලාවට උපසිරැසි ලබා දෙමු..ඔබට ජය..??

    2018-02-13 at 10:31 am
  • ishara Unregister User
    Windows 7Chrome 64

    Good Luck……………. ????????????????

    2018-02-13 at 11:17 am
  • Zhanaya Perera User
    Windows 7Chrome 64

    Ituru tikath ikmanata demu

    2018-02-13 at 3:44 pm
  • Shiran Udara User
    Windows 10Chrome 64

    God’s Gift: 14 Days eke sub eke denawda

    2018-02-13 at 5:22 pm
  • silentS Unregister User
    Windows 10Chrome 64

    Thnxxxxxxx….Anith tikath ikanamata dennaa…..

    2018-02-13 at 6:18 pm
  • ishani shanika Unregister User
    Windows 10Chrome 64

    THANXXX ithuru tika ikmanata denna …

    2018-02-13 at 6:23 pm
  • Lakshan Sameera
    Windows 7Firefox 58

    ස්තූතියි සිංහල උපසිරැසියට දමිත් සහෝ!ජය!

    2018-02-13 at 7:40 pm
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-13 at 9:47 pm
  • Pushpe Nadeep User
    Windows 10Chrome 64

    aiyo bro apiwa ahaka danna epa.api digatama balanawa anisa digatama denna ikamanata ikamanata?

    2018-02-14 at 3:02 pm
  • Pushpe Nadeep User
    Windows 10Chrome 64

    tahnku thanku subata happy vallentimak wewaa!!@!!?

    2018-02-14 at 3:06 pm
  • නදීකා Unregister User
    Android 4.4Android Browser 4

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..

    2018-02-14 at 5:35 pm
  • Chami.S Unregister User
    Windows 10Firefox 58

    Thanks..Good Luck..

    2018-02-15 at 8:28 am
  • niro Unregister User
    Windows 10Opera 51

    ithuru sub tika deanna puluwanda

    2018-03-02 at 12:48 pm
  • niro Unregister User
    Windows 10Opera 51

    episoid 7 idan sub eka denawada

    2018-03-02 at 12:48 pm
  • Thilini Sapnga User
    Android 5.1Chrome 65

    Thank you😊

    2018-06-19 at 11:53 am
  • Bhagyasingh Unregister User
    Windows 8.1Chrome 67

    sthuthi machn

    2018-07-19 at 4:09 pm
  • Madhi Unregister User
    Android 8Chrome 91

    ane scholar who walks the night download karanna bane mata.sub puluwan.ep download karanna ba.

    2021-07-09 at 2:19 pm
  • sahan Unregister User
    Windows 10Firefox 90

    02 episold eke idan video download karanna be aiye

    2021-07-30 at 1:52 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *