Scholar Who Walks the Night (2015) [S01 : E15] Sinhala Subtitle

Published May 26th, 2018 by

අදුරේ ගමන් කරන ගුරුවරයා 15 වන කතාව

14 වෙනි කොටසේදී නම් ඇත්තටම කල කිරුනා Scholar Who Walks the Night එකේ රසිකයෝ ගැන..අලුත් අවුරුද්දට සුබ පැතුම් කියලා කවුරුහරි කෙනෙක් කිව්වාම ආපහු අනිත් පැත්තට සුබ පතන එක තමයි ..අපේ ලාංකීයන් ගේ පුරුද්ද ..ඒවා එතින් දැන් දැන් මැකිලා යන නිසා..වෙනම දොස් කියන එක වැරදි කියලා හිතුන නිසා ඒ ගැන මුකුත් නොකියා ඉන්නම් … 

අවසන් කොටස් 5 යන්නේ දැන් …විශේෂයෙන්ම උදය හසංක ,නවින්දු ගුණවර්ධන යන අය හොයන් ඇවිත් සබ්  එක දියන් මචෝ කියපු නිසා දෙනවා මිසක් ..නැත්නම් මම මේක අතහැරලා තිබ්බේ …ඇයි අලුත්අවුරුද්දට සුබ පතපු නැති  අයට සබ් එක දෙන්නේ ? . .. එත් batman කියපු දෙයක් මතක් උනා … superman vs batman එකේ ending එකේ යන දෙබසක් … “මිනිස්සු නරකයි ..එත් යම් බලාපොරොත්තුවක් තියෙනවා ” …

US

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.5
0%
0%

Comments: 30

  • Puhspe Nadeep

    ammo sahenna kalekin .thanku thanku

    2018-05-26 at 5:35 pm
    Reply
  • silent$

    Thnxxxxxxxxxxxxxxx machoooooooooooo

    2018-05-26 at 7:50 pm
    Reply
  • Manoj

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය

    2018-05-27 at 5:47 am
    Reply
  • Lahiru

    Thanks For Sub….

    2018-05-27 at 5:48 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි

    2018-05-27 at 11:10 am
    Reply
  • Ravija

    Ane gdk pin sub eka dunnata..ethatma me kathwa balane mn wagema mage ammath gdk asi. aeata gdk happy.plz ithuru tikath digatma denna.

    2018-05-27 at 2:09 pm
    Reply
  • Chami.S

    Loku deyak sub deepu eka. Thank you. Good Luck..

    2018-05-27 at 3:55 pm
    Reply
  • Lasitha Vikum

    sinhala sub ekata thanks

    2018-05-27 at 6:08 pm
    Reply
  • Navindu Gunawardana

    හප්පට..!! ලොකු දෙයක් ඈ සබ් එක දුන්නට..එක දිගට බලන් ඇවිත් එක පාරම නැවතුනාම පට්ට අමාරුයි ඉතුරු ටික දෙනකන් බලන් ඉන්න..කෝම උනත් වැඩේ එළ..බෝම ස්තුතිය…🙏

    2018-05-28 at 2:43 am
    Reply
  • #Vinod

    සිංහල උපසිරැසියට ස්තූතියි මචෝ තව කොටස් 05 ඒකත් ගින්දර වගේ දෙමු

    2018-05-29 at 7:52 am
    Reply
  • Malith Sandaruwan

    sub ekata thanks ep 16 hamu wemu elaama….

    2018-05-29 at 7:54 am
    Reply
  • Navindu gunawardana

    කෝ ඉතුරු ටික…😼😼😼

    2018-06-01 at 12:06 pm
    Reply
  • Dileesha Madhuranga

    digatama danna

    2018-06-01 at 8:31 pm
    Reply
  • Ravija

    Ane aeth ithuruwa danne neda????😟😟

    2018-06-02 at 9:12 pm
    Reply
  • thanuja

    Thank you sub ekata… ane ithuru tiakath dennako ikmanta tharaha nathuwa……😉

    2018-06-07 at 9:04 am
    Reply
  • Shanthani

    Yalu thank subs walata. Ituru sub tikath ikmanata dennao yalu. Jaya wewa

    2018-06-07 at 5:27 pm
    Reply
  • Lakshi

    16 weni episode ekath ikmanin dennako….. balanna thiyana asawa nathi wenawa pahu weddi…. oyata wish karala comment nodammata sub ekata godak aya hithin sathutu wenawa oyata hithin sthuthi karanawa ekama madida…. ane plz 16th ikmanin denna

    2018-06-13 at 6:37 am
    Reply
  • ishara

    Thank you. Good Luck..

    2018-06-13 at 1:20 pm
    Reply
  • Ranawaka

    Thank you .😊

    2018-06-19 at 11:05 am
    Reply
  • Geeth

    The scholar eke mulma episoide tika kooo….hoyagna bhne🙄

    2018-06-21 at 9:48 pm
    Reply
  • Ravija

    Me kathwe mecharda sub denne???😟Ai halo ogolo apita mehema karane???

    2018-06-25 at 7:41 am
    Reply
  • Lakshi

    Ane ithuru tikath dennako pin….

    2018-06-26 at 6:12 pm
    Reply
  • Lakshi

    Api asawen balanna gaththe oyawa wishwasa karal plz ithuru tikath denna…. dukai bagayak balala nawaththanna…..😂😂😂😂😂😂😂😂😂😂😂😂

    2018-06-26 at 6:14 pm
    Reply
  • Shanthani

    Ituru subs tikath dennako yalu. Bs

    2018-06-29 at 10:41 am
    Reply
  • Nadeeka

    sub ekak hadana amaruwa danne hadana kenekma thama.balana ayata eka therenne.thaks sub eka.

    2018-06-29 at 12:29 pm
    Reply
  • Navindu gunawardana

    මචන් ආපහු කරන්න බැරි නම් වැඩක් බාර ගන්න එපා..!!!

    2018-06-30 at 6:22 am
    Reply
  • Shanthani

    Ituru sub tikath dennako yalu. Bs

    2018-07-18 at 9:18 pm
    Reply
  • P.H.G.BINDUSARA HASARANGA

    Ane Aiye Ithuru Tiketh Sub Eka Dennako Please😒

    2018-07-28 at 1:19 am
    Reply
  • shehan Randeniya

    anik episode tika dannako aiye..please..

    2018-08-06 at 3:58 pm
    Reply
    • thilina

      anith kotas tikatath sub sdendoooo…. aiyoooo😂

      2018-09-03 at 7:24 pm

Leave a Reply to thanuja Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip