Second Chance [S01 : E02] Sinhala Subtitle

Published October 25th, 2016 by

මේ දෙවෙනි අවස්ථාවේ දෙවෙනි කතාවයි ..මේ කතාව හැකි ඉක්මනින් ඉවර කරන්නයි.මම හිතුවේ…

හොදයි අද කතාව වෙන්නේ ජිමී පිචේර්ඩ් (අපේ නාකි හාදයා ) යි ,ගුඩ්විනුයි,ඔටෝයි  හිරගෙදරින් පැනලා ගියපු දෙන්නෙක් අල්ලා ගන්න එකයි .මේ දෙන්නා හිර ගෙදරින් පැන්නේ ඔටෝ හින්දයි .එහෙම උනේ ඇයි කියලා ඔයාලට කතාව බලද්දී තේරේවි .මේ අස්සේ .ජිමී ගේ  පස්සේන් එයාගේ පුතාත් එනවා ..මොකද පාලම ගාව උන කේස් එකෙන් පස්සේ එයාගේ පුතාට මෙයා ගැන සැකයි ..ජිමී යනවා එයාගේ පුතාගේ ගෙදරට ගිහින් කියනවා..එයාගේ සහෝදරයෙක් කියලා ..කතාවේ වෙන්නේ මොකක්ද කියලා මම ගොඩක් කිව්වා වගේ…එහෙනම් කතාවේ ඉතුරු ටික බලන්නකෝ…

Spoiler Warning : The power surge used to bring Pritchard back to life allows two murderers to escape from prison; Pritchard informs Duval that they’re half-brothers…

US
Download

Second Chance [S01 : E02] Sinhala Subtitle

Download: 885

File size : 102.09 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.7
30%
47%

Comments: 5

  • කවිෂ මෙත්රුවන්

    සුපිරි බන්…
    සබට තුති…
    ඉක්මනට ඉතුරු Episode 9ත් දෙමු…
    ***Good Luck***

    2016-10-26 at 9:32 am
    Reply
  • ChaRu

    Bohoma sthuthiy

    2016-10-26 at 10:24 am
    Reply
  • Gathsara Umesh Kumara

    සබ් එකට බොහෝම ස්තූතියි sසහෝ.දැන් මේක බයිස් කෝප් එක ලගටම අවිල්ල තියෙනේ…කොහොම හරි ඒවගේම ස්යිට් එක ක් රමු…සබ් ඉක්ම්නට දෙන්නෝඔ…

    2016-10-26 at 3:16 pm
    Reply
  • Damitha

    සබ් එකට ස්තූතියි.
    Patta series eka broda…
    okkoma digatama denna….

    2016-12-12 at 4:52 pm
    Reply
  • මධුසංඛ

    ?????????

    2017-02-22 at 7:23 am
    Reply

Leave a Reply to මධුසංඛ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip