Home TV Shows English TV shows Second Chance [S01 : E03] Sinhala Subtitle

Second Chance [S01 : E03] Sinhala Subtitle

මේ දෙවෙනි අවස්ථාවේ 3 වෙනි කථාවයි..ඔයාලාට මේ කතාව කොටස් 3ක් ම  දුන්නා..ඔන්න එහෙනම් අද කතාව වෙන්නේ පොරෝ මිනිමරුවෙක් ගැන ..ඇත්තම කිව්වොත් පොඩි කෙනෙක්(කොල්ලෙක්) තමා මිනි  මරන්නේ..එයාගේ තාත්තා එයාව අරක්ෂා කරනවා..මොනවා උනත් එයාගේ පුතානේ..වැඩිය කථා ඕන නැහැ ..කතාව බලන්නකෝ නැත්නම් කතාවේ රසය යනවා මම කිව්වොත් ..එහෙනම් තවත් උපසිරසිකින් හම්බ වෙමු…

 

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 7.7

Genre : Drama, Sci-Fi

Actors : robert kazinsky, dilshad vadsaria, adhir kalyan, ciara bravo

Writer : rand ravich

Director : N/A

Plot :

A billionaire and a bioengineer bring a dead police officer back to life.


 



සිංහල උපසිරැස Download කරගන්න 605 times


දමිත් ප්‍රියංකර

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි

Second Chance Sinhala Sub Collection


මේවත් බලන්න

Second Chance [S01 : E11] Sinhala Subtitle

මේ දෙවන අවස්ථාවේ අවසාන කොටසයි..මේකේ දෙවෙනි කතා මාලාවක් ඒවිද කියන්න අමාරුයි..මේකේ දෙවෙනි කතා මාලාවක් එන්නේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

14 comments
  1. නියමයි බ්‍රෝ…
    දිගටම සබ දෙමු…

  2. dimanka nethusha

    Ela ela bro… ikmanin demu.. gdluk

  3. සහෝ මෙකරන සේවය කියල නිම කරන්න බැ

  4. ela ela api wenuwen me karana kepaweemata godarrk pin…… 🙂

  5. Macho mage sub wada krnne na ban. Monwada icon godak watenne sub ekta bn.wena srt wada krnwa

  6. hari bro dannm wada. But subtitle match wenne na ban.

  7. හම්මේ.. මේකේ මුල් එපි 2 ගොඩ කාලෙකට කලින් වෙන සයිට් එකක දුන්නා. එතනින් එහාට දුන්නේ නෑ. ආසවෙන් බලන් හිටියේ ඉතුරු ටික බලන්න..

    අහම්බෙන් වගේ මේ සයිට් එක හම්බුනේ..

    බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

  8. ela aea thnz

  9. Niayamai machan

Leave a Reply to Prasad Srimal Cancel reply

Your email address will not be published. Required fields are marked *

WP Facebook Auto Publish Powered By : XYZScripts.com