Second Chance [S01 : E05] Sinhala Subtitle

කට්ටිය හිතනවා ඇති …Second Chance දෙන එක නවත්වලද කියලා ..නැහැ ඇත්තටම මම ගොඩක් වැඩ වලට හිර උනා ..එකයි මෙච්චර පරක්කු උනේ…Second Chance එකේ පළමු කථා මාලාව මේ වෙනකොට ඉවර වෙලා තියෙන්නේ ..මම හිතන්නේ ඉක්මනට වගේ දෙවෙනි කථා මාලාවත් ඒවි…

අද කතාව වෙන්නේ මේරි ව මරන්න කෙනෙක් එනවා ..අපේ නාකි විරයා ..එයා හෙන හෙන වැලි දා ගන්නවා මේ අස්සේ ..කොහොම උනත් එයා මෙරිව බෙර ගන්න ලොකු උත්සහයක් කරනවා ..හේ හේ ..මිට වඩා මම කතාව කියන්නේ නැහැ ..ඔයාලාම බලන්නකෝ..එහෙනම් …නැවත හම්බ වෙමු …

7.7
IMDB

Year : 2016

Actors : robert kazinsky, dilshad vadsaria, adhir kalyan, ciara bravo

A billionaire and a bioengineer bring a dead police officer back to life.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 1083
  • File Size : 23.162KB
  • Eranga Sandaruwan User
    Android 5.1Chrome 52

    එල එල. බෝම ස්තූතියි…
    අනිත් ටිකත් ඉමනට දෙන්න..
    ජයින් ජයම වේවා.

    2016-12-04 at 1:13 am
  • Pasiyaa ✔ Unregister User
    Android 5.1Facebook App 21

    Ela ela bro
    Ikmanin demu
    Gdluk

    2016-12-04 at 8:05 am
  • තරිඳු සාගර User
    Windows 8.1Chrome 54
    2016-12-04 at 2:56 pm
  • Prasad Randunu Unregister User
    Android 5.1Chrome 53

    Tnx Saho
    Elz…

    2016-12-05 at 1:40 pm
  • තරුෂ නයනජිත් New Subtitler
    Windows 7Chrome 54

    සබ් එකට ස්තුතියි දමිත් සහෝ ツ

    2016-12-05 at 2:09 pm
  • Shashika Akalanka User
    Windows 10Chrome 52

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2016-12-12 at 11:50 am
  • Damitha Unregister User
    Windows 10Opera 41

    Sub ekata thnx broda..
    NXT eka ikmanta denna wating for it 😉

    2016-12-13 at 10:32 am
  • මධුසංඛ Unregister User
    Android 5UC Browser 11.2

    ????? පහර බ්‍රො..

    2017-02-22 at 7:33 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *