The Secret Circle [S01 : E01] Sinhala Subtitle

Published September 21st, 2016 by

අද මම ඔයාලට ගෙනාවෙ සුපිරිම මාලා නාටකයක්.කතාව ටිකක් පරනයි ඒත් ලස්සනයි.the secret circle නිර්මානයේදී අධික පිරිවැයක් දරා තිබෙන්නේ විශේෂ ප්‍රයෝග සඳහා 2012,05,11 මෙම කතා මාලාව ප්‍රදර්ශනය අවලංගු කීරීමට එයද එක් හේතුවක් වී ඇත.අද ඉඳලා කොටස් වශයෙන් මෙම මාලා නාටකය subzlk වෙබ් අඩවින් අපි නිකුත් කීරීමට බලාපොරොත්තු වෙනවා.

කතා මාලාව ගැන කියනවා නම් මෙය ඇමරිකානු මාලා නාටකයක්.2011,සැප්තැම්බර්,15 තිරගත කීරීම් ආරම්භ කල මෙය වයස අවුරුදු 16 වියති කැසී බ්ලේක් නම් තරුණිය වටා ගොඩනගා ඇත.වොෂින්ටනයේ සිදුවන මාරක රිය අනකතුරකින් ඇයගේ මව මිය යයි.පසුව තම මිත්තනිය සමග ජීවිතේ ගත කරන ඇයට පාසලේදි මිතුරන් පස් දෙනෙකු හමු වේ.තවද ඇයට නික් නමින් සෙල්ලක්කාර අසල්වැසියෙක් ද සිටියි.මෙහිදී ඔවුන්  පාළු නිවසක මැජික් රහස් කවයක් පවත්වනවා.තවකත් මං කතාව ගැන කියන්නේ නෑ ඔයාලටම කතාව  බලන්න ආරාධනා කරනවා.

ඉතිං මෙය IMDB-7.4 අගයක් ලබාගෙන තියෙනවා.මෙහි කැසී ලෙස Britt robertson ද,ඇඩමි ලෙස Thomas dekker ද රංගනයේ යෙදෙනවා.තවද මෙය drama|fantasy|horror|romance කාණ්ඩයට අයත් වෙනවා.ආයෙත් කතා මාලාව නැරඹීමට ආරාධනා කරමින් මීලග කොටසින් හමු වන තුරු  මම නවතිනවා.ඔබට ජය!!!

Spoiler Warning : After her mother dies in a fire, Cassie Blake (Britt Robertson) goes to live with her grandmother in Chance Harbor, Wash. As she adjusts to her new life, she is more than skeptical when her new friends explain to her that she is a powerful witch and they have been waiting for her return so they can complete the Secret Circle. When she finds a spell book hidden in her mother’s childhood bedroom, she realizes what they have told her is true, but there is more danger ahead for them than they realize…

US

හිරු සඳරු

TV EPISODES : 13
MOVIES : 9
7.4
47%
56%

Comments: 18

  • Kavisha

    සුපිරි බ්‍රෝ…දිගටම කරගෙන යමු…
    ජයෙන් ජය!!!

    2016-09-22 at 5:29 pm
    Reply
  • Tnx digatama sub denda ikmanatama

    Tnx bro digatama sub oone

    2016-09-22 at 8:59 pm
    Reply
  • #Wayne

    Tnx bro subtitle ekata.. Digatama karagena yamu.. Elama

    2016-09-23 at 9:43 am
    Reply
  • kasun

    ela machan supiri digatama damu ah

    2016-09-23 at 6:14 pm
    Reply
  • Kasun

    Supiri mcn…
    Godak kaalayak asawen balanna hitapu series akak…
    Mekata nm digatama sub denna…
    Me karana wadeta bohoma thnx hiru bro…

    2016-09-23 at 9:08 pm
    Reply
  • Roshan

    ane meke ithuru ekath ikmanatama dennako sahooo.

    2016-09-24 at 6:48 am
    Reply
  • දමිත් ප්‍රියංකර

    ela machan

    2016-09-25 at 8:04 pm
    Reply
  • madawa

    Thnx bro …..

    2016-10-03 at 8:15 pm
    Reply
  • nipun

    Frequency tv series ekata sub dennako

    2016-10-07 at 10:36 pm
    Reply
  • Kushan Vidumal

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    2016-10-15 at 2:16 pm
    Reply
  • ravi

    nice..keep this web site bro

    2016-10-18 at 9:48 pm
    Reply
  • pasindu

    අද බලන්න පටන්ගත්තෙ. කථාවනම් සුපිරියි. දිගටම සබ් දෙන්න.
    මගේ සුභ පැතුම්.

    2016-10-27 at 9:52 am
    Reply
  • shen

    DIRCT TORENT LINK DIYALLAKO. hsh code eekak vath daallako
    .ZOOM.LK vage

    2016-11-04 at 2:04 pm
    Reply
    • kavisha

      Torrent Link dila thiyenne…

      2016-11-04 at 8:25 pm
  • Tharaka Lahiru

    සුපීරියි වගේ දිගටම දෙමු

    2016-11-17 at 12:20 pm
    Reply
  • Azr Rmn

    Nice Bro, Keep it up

    2016-12-05 at 11:42 pm
    Reply
  • Sajith Eranda

    නියමයි සහෝ 🙂 පට්ට TV series එකක්. The crown TV series එකට සබ් දෙන්නකෝ..

    2017-11-06 at 11:50 pm
    Reply
  • Sanjaya Nuwan

    THANKS bro

    2018-06-24 at 10:05 am
    Reply

Leave a Reply to Roshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip