The Secret Circle [S01 : E04] Sinhala Subtitle

Published September 29th, 2016 by

මුලින්ම ඔයාලට කියන්න ඕන මේ කොටසෙන් පසු නැවත ඊලඟ කොටසට
උපසිරසි දීම ආරම්භ කරන්නේ නැවත සතියකින් පස්සේ කියන එක.

තවද කියන්න ඕන අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා වැඩිපුර මිනිත්තුවක් වැය කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

මොකද ඔයාලාගේ අදහස් අපිට වටිනවා වගේම ඒවා අපිට ලොකු ශක්තියක්.හරි ඉතිං අද කතාව ගැන කියනවා නම්, හෙදර් නම් තැනැත්තෙක් ගැන වගේම වසර 16 පෙර වු සිදුවීක් ගැන කියවේ.

ඉතිං මං ඔයාලට කතාව ගැන ආය කියන්නෑ මොකද ඔයාලට ඒක බලලාම රසවිදින්න කියලා ආරාධනා කරනවා.මං ඉස්සෙල්ලා කිව්වා වගේම උපසිරසි පමා වීම ගැන මම කණගාටු වෙනවා.ඒත් පුළුවන් උපරිමයෙන් කරනන් උත්සාහ කරන්නම්.එහෙනම් මීලඟ කොටසින් හමුවන තුරු මම සමුගන්නවා.ඔබට ජය!!!

Spoiler Warning : Cassie looks up an old friend of her mother’s; Faye offers to conjure a spell when Cassie asks for help, but she requires something in return…

US

හිරු සඳරු

TV EPISODES : 13
MOVIES : 9
7.4
47%
56%

Comments: 13

  • Kavisha Methruwan

    නියමයි බ්‍රෝ…
    දිගටම සබ් දෙමු…

    2016-09-29 at 8:24 pm
    Reply
  • Aruna

    Thanks bro..

    2016-09-29 at 9:58 pm
    Reply
  • Roshan

    thnx sahooo….ikmantma anith ekath denna

    2016-09-30 at 6:31 am
    Reply
  • kavisha

    නියමයි බ්‍රෝ…
    දිගටම සබ් එක දෙමු…

    2016-10-01 at 8:16 am
    Reply
  • supun

    Ikmnin anik ewatath denna bro

    2016-10-02 at 7:13 am
    Reply
  • roshan

    ane E 5 th ikmanata oni brooooooooooooo

    2016-10-03 at 7:30 pm
    Reply
  • shammi kaluarachchi

    thanq Hiru.. 🙂

    2016-10-03 at 9:46 pm
    Reply
  • sadaru

    THNKX BRO IKMNIN DENDA..

    2016-10-05 at 10:24 am
    Reply
  • sohan

    Supiri bn ohama digatama karagena yaman

    2016-10-05 at 7:14 pm
    Reply
  • sohan

    Ithuru ticak ikmanata dahan

    2016-10-05 at 7:15 pm
    Reply
  • pasindu

    ඉක්මනටම සබ් ටික දෙන්න සහෝ.
    පට්ට වැඩක්

    2016-10-27 at 9:56 am
    Reply
  • Tharaka Lahiru

    tnx sub tika demu..

    2016-11-18 at 2:14 am
    Reply
  • Shashika Akalanka

    එල සහෝ දිගටම දෙන්න

    2016-12-15 at 10:56 am
    Reply

Leave a Reply to Tharaka Lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip