The Secret Circle [S01 : E05] Sinhala Subtitle

/

හරි යාළුවනේ ඉතිං හුඟ දවසකින් නේද? මම මේ දවස් වල පොඩ්ඩක් මේවගේ ඈත් වෙලා හිටියේ ඒ නිසා තමා මේ පාර සබ් එක ගේන්න ටිකක් පරක්කු උනේ.දැන් ඉතිං අළුත් චිත්‍රපටි වගේම මාලා නාටක වලත් උපසිරසි නිකුත් කරනවා.ඒවා ගන්නවා වගේම ඔයාලාගේ කාලයෙන් තප්පරයක් වැය කරලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මොකද ඒක තමා අපිට ලොකු ශක්තියක් වෙන්නේ දිගටම මේක කරගෙන යන්න.

අද කතාව ගැන මම විස්තර කරන්න යන්නෑ මොකද ඔයාලට ඒක බලන්න ආරාධනා කරනවා.අදත් ඔයාලට උනුසුම් සිද්ධි දාමයක් තියන කතාවක් බලා ගන්න පුළුවන්.එහෙනම් ඉතිං ඔයාලල කතාව බලන්න ආරාධනා කරනවා.නැවත උපසිරසියකින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!

Spoiler Warning : Cassie wrestles with secrets as she is torn between loyalties; Melissa asks Nick for help; Diana arranges a date with Adam; Charles surprises Dawn…

7.4
IMDB

Year : 2011–2012

Actors : britt robertson, thomas dekker, phoebe tonkin, shelley hennig

16 year old Cassie Blake moves to chance harbor, Washington to live with her grandmother after her mother mysteriously dies. She discovers she's a witch along with 5 other teens.

Senior Subtitler

Movies

9

Tv Episodes

13

  • Download : 1546
  • File Size : 16.123KB
  • කවිෂ මෙත්රුවන් User
    Windows 8.1Chrome 53

    නියමයි බ්‍රෝ…
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…

    2016-10-08 at 8:16 pm
  • roshan Unregister User
    Windows 7Chrome 53

    thnx sahoo sabata.ithuru tikath ikmanata denna

    2016-10-09 at 6:36 am
  • shammi kaluarachchi Unregister User
    Windows 7PaleMoon 25.6

    thanq so much Hiru 🙂

    2016-10-09 at 9:50 am
  • achintha udayanga Unregister User
    Windows 10Opera 40

    tnx bro..kiyala wadak na

    2016-10-09 at 9:51 am
  • Lakshitha Wickramarathne Executive Subtitler
    Windows Phone 8.1Internet Explorer Mobile 11

    Jaya weewa!!

    2016-10-09 at 5:12 pm
  • krishan Unregister User
    AndroidOpera Mini 18

    thnks broo. ikmnin anikth dennoo

    2016-10-12 at 7:03 am
  • witcher Unregister User
    Windows XPChrome 49

    thanks eth ithuru tika danne nadda plz bro

    2016-10-16 at 7:22 pm
  • pasindu Unregister User
    Windows 7Opera 41

    එළ………….දිගටම සබ් දෙන්නෝ……………….!

    2016-10-27 at 9:57 am
  • Tharaka Lahiru User
    Windows 7Chrome 54

    tnx mcho jaya wewa

    2016-11-18 at 2:18 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *