My Secret Romance [EP 08] Sinhala Subtitle

Published June 18th, 2017 by

ඔන්න එහෙනම් My Secret Romance අටවෙනි කොටසත් පුළුවන් ඉක්මනින්ම ගෙනාව.තව කොටස් පහයිනෙ තියෙන්නෙ.ඒ කොටස් පහටත් ඉක්මනින්ම සබ් එක දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. හරි එහෙනම් වැඩි කතා ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් මතක් කර ගමු…ඔන්න එහෙනම් ජුවලරි බොක්ස් එකේ රහස චා ජින්-වුක් ගෙ ගෙදරදි ලී යූ-මීට එළිවෙනව.හැබැයි ලී යූ-මි ඒ ගැන දන්නව කියල චා ජින්-වුක් තාම දන්නෙ නෑ.ඒවගේම හත්වෙනි කොටසෙදි චා ජින්-වුක්, ලී යූ-මී ව ව්‍යාපාරික සංචාරයක් එක්ක යනව.ඒ විදේශ රටකින් එන ගැණුම්කරුවෙක්ගෙ පෞද්ගලික පෝෂණවේදිනිය හැටියට.එතනදි ලී යූ-මි හදන කෑම වලින් ඒ ගැණුම්කරුවගෙ හිත දිනාගන්න පුළුවන් වෙනව.ඔය දේවල් ටිකක්නෙ හත්වෙනි කොටසෙදි උනේ.එහෙනම් අද කොටස ගැනත් පොඩ්ඩක් විතර මතක් කරන්නම්…

අද කොටසෙ චා ජින්-වුක් ගෙයි ලී යූ-මි’ගෙයි ආදර හුටපටේ ගැන තමයි ගොඩක්ම සීන් තියෙන්නෙ.ඒ අතරෙ ලී යූ-මි’ගෙ මල්ලිගෙ(මල්ලි කීවට එයාගෙම මල්ලි නෙවේ) උපන්දින වෙනුවෙන් ලී යූ-මි පාර්ටියක් ගන්නව හියුන් තේ’ගෙ ෂොප් එකේදි.එතෙනට චා ජින්-වුක් ඇවිල්ල මාරු ජෝගියක් නටනව.ඇයි ඒ කියල කතාව බලද්දි ඔයාලට තේරෙයි. අද කොටසනම් පොඩ්ඩක් වත් බොරින් නැතුව බලන්න පුළුවන්.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නෑ,අද කොටසත් බලලම ඉන්නකො.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

[

US
Download

My Secret Romance [EP 08] Sinhala Subtitle

Download: 5319

File size : 17.41 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
7.4
0%
0%

Comments: 16

  • සමීර ඉඳුනිල්

    උපසිරැසියට ස්තුතියි සහෝ!
    ජය වේවා!

    2017-06-18 at 11:00 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සහෝ !

      2017-06-19 at 1:20 am
  • Dil

    oh..wooow thanks Bro oya ikmantama sub 1 dila
    ? ? ?

    2017-06-18 at 12:45 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සහෝ !

      2017-06-19 at 1:20 am
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-06-18 at 2:55 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Madusha !

      2017-06-19 at 1:21 am
  • silent$

    Pattaaaaaaaaaaa….Enakm hitiyeeeeeeeeeeee !!!!!!!!!!!! Thnxxxxxxxxxxxxxxxxxxxxxxx

    2017-06-19 at 11:09 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Silent$ !

      2017-06-21 at 1:09 am
  • Hansi tharanga

    ethyhatama lassanayi thankxx

    2017-06-19 at 11:54 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Hansi !

      2017-06-21 at 1:09 am
  • Chanuda

    oya drama eka iwara unata passe doctor stranger korean drama eke subtitles denna poluwanda?

    2017-06-21 at 3:05 pm
    Reply
  • Dil

    ko ane thama sub nadda…?

    2017-06-24 at 8:58 pm
    Reply
  • Pradeep

    next Sub eka diynko bn…

    2017-06-25 at 10:45 am
    Reply
  • Chami.S

    Thanks..
    Good Luck..

    2017-07-02 at 3:00 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:11 am
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා.

    2019-02-21 at 8:30 pm
    Reply

Leave a Reply to silent$ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip