The Adventures of Tintin (1991) [S01 : E03] Sinhala Subtitle

Published December 26th, 2017 by

හොදයි යාලුවනේ එහෙනම් ඔයාලා නත්තල සමරන මේ වෙලාවේ ඔයාලා වෙනුවෙන් පුංචි තෑග්ගක් දීලා යන්නයි මේ සුදානම් වෙන්නේ ආයේ ඉතින් කියන්න දෙයක් නෑ ඔයාලා ආස කරන කතාවේ තවත් කොටසක් අරගෙනයි ආවේ..වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවම….

එහෙනම් කතාව ගැන විස්තරයක් කරන්නේ නැතිව ඔයාලට කතාව බලන්න කියලා ආරාධනා කරනවා..මේකට ලැබෙන ප්‍රතිචාර නිසාම තමයි මේකේ උපසිරස ඔයාලට ඉක්මනින් අරන් එන්නේ..

“සුදුසුම දේ වන්නේ පුද්ගලයෙකු සිය කැමැත්තෙන් යමක් දීමයි. එලෙසම කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ තමාට නැති දේ දීම නොව තමාට තිබෙන දෙයින් දීමයි.” (කොරින්ති 8:12)

ඔබ සැමට සුබ නත්තලක් වේවා…….

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
7.7
0%
0%

Comments: 11

  • එරංග

    අම්බෝ.. මේ දීලා තියෙන්නෙ එලිවෙන ජාමේම…උඹ දෙයියෙක් මචං. හෙට උදේටම බලනව. තෑන්ක්ස් මචෝ… ශේප් එකේ දීගෙන යමු. ජයවේවා. නිදුක් නිරෝගි වේවා. නැත්තම් අපි ඉවරයි..

    2017-12-27 at 1:10 am
    Reply
    • Asitha Madusanka

      බොහොම ස්තූතියි යාළුවා

      2017-12-27 at 7:40 am
  • ජනිත් මාතුල

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. සුභ නත්තලක් වේවා..

    2017-12-27 at 3:16 am
    Reply
  • Asitha Madusanka

    බොහොම ස්තූතියි යාළුවා

    2017-12-27 at 7:41 am
    Reply
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-12-27 at 7:52 am
    Reply
    • Asitha Madusanka

      බොහොම ස්තූතියි යාළුවා

      2017-12-27 at 8:39 am
  • wmcsubhash

    niyamayi saho.digatama krn yamu. subz.lk ekata watina sampathak oya nam

    2017-12-27 at 1:14 pm
    Reply
    • Asitha Madusanka

      බොහොම ස්තූතියි ඔයාගේ අදහසට

      2017-12-27 at 5:57 pm
  • සවිදු ඉෂාන්

    සුපිරි වැඩක් මචන්. ගොඩක් ස්තූතියි ඔයාල මහන්සි වෙලා මේ විදිහට සබ් හදල අපිට දෙනවට. පුංචි ඉල්ලීමක් තියෙනවා. පුලුවන් නම් ultimate spider-man ඇනිමේටඩ් කාර්ටූන් සීරීස් එකට සබ් දෙන්නකෝ.

    2017-12-28 at 9:20 am
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-12-30 at 3:37 am
    Reply
  • Darshana sampath sandaruwan

    ThanKs friend

    2018-10-02 at 9:52 pm
    Reply

Leave a Reply to ජනිත් මාතුල Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip