Secrets of Sulphur Springs (2021) [S01 : E01] Sinhala Subtitle

/
හොල්මන් තානායමේ අබිරහස

Secrets of Sulphur Springs
හොල්මන් තානායමේ අබිරහස

Season 01 : Episode 01
එකමත් එක කාලෙක

ග්‍රිෆින් සහ එයාගෙ පවුලේ අය අලුත් පදිංචිය සදහා කුඩා ගමක් වෙත එනවා. ග්‍රිෆින්
ගේ තාත්තා එයාගෙ රස්සාවෙන් අස්වෙලා අතහැරලා දාලා තිබුණ හෝටලයක් මිළට
ගන්නවා. ඒ ට්‍රෙමොන්ට් , ග්‍රිෆින් අලුත් ඉස්කෝලෙට ගිහිපු පළවෙනි දවසෙම එයා දැන ගන්නවාමේ හෝටලය වටා බැඳුණු අමිහිරි සිදුවීමක් තියන බව, ඒක සොයන්න ඔහුත් මිතුරියකුත් තීරණය කරනවා, මේ අබිරහස ඔවුනට විසදීමට හැකි වේවි ද නරඹන්න Secrets of Sulphur Springs

7.1
IMDB

Year : 2021

Actors : Landon Gordon,Diandra Lyle,Bryant Tardy,Madeleine McGraw

With Landon Gordon, Diandra Lyle, Bryant Tardy, Madeleine McGraw. It is about a boy and his family moving into a supposedly haunted hotel on the edge of a small town.

2023-03-19 08:58 am
Admin

Movies

8

Tv Episodes

19

  • Download : 817
  • File Size : 11.999KB
  • Sub Update :2021-01-29
  • Supun Kaushalya Unregister User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ

    2021-01-29 at 5:00 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      you are welcome brother

      2021-02-07 at 11:43 am
  • kavinda gamage Unregister User
    Windows 7Chrome 88

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදුසරණයි දේවි පිහිටයි .

    2021-01-30 at 4:18 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      Thank you and god bless you

      2021-02-07 at 11:42 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 88

    දැන් තමයි පලවෙනි කොටස බැලුවේ ..කතාව නම් නියමයි …මම හිතුවේ රාසයන ලකුණක් පෙන්නුව නිසා සයන්ස් පැත්තට බර වෙයි කියලා ..එත් තනිකර කතාව වෙනම පැත්තකට ගියා නේ…ගොඩාක් ආසාවෙන් රස වින්දා …සබ් එකත් ඉතාමත් උසස් තත්වයෙන් තිබ්බා

    2021-02-08 at 12:45 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *