Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle

/
හොල්මන් තානායමේ අබිරහස

Secrets of Sulphur Springs
හොල්මන් තානායමේ අබිරහස

Season 01 : Episode 03
කාලයෙන් ඉවතට

හාපර් සොයා ගෙන ජෙසිකා ග්‍රිෆින් ගේ නිවසට එනවා. ජෙසිකා හාපර්ව ටීමන්ට් වල්ලින් කැදවා ගෙනයන්නේ නොසතුටින් ඒ නැවත ටීමන්ට් වලට පැමිනෙන්න එපා යයි පවසමින්. වයිට් හා ටොෆර් තවමත් දැඩි විශ්වාසයකින් පසුවෙනවා සවේනා ගේ අවතාරය ටීමන්ට් වල සිටිනවා කියා. ග්‍රිෆින් සහ හාපර් සොයා ගන්නවා බෙන් ගේ සහ ජෙසිකා ගේ සවේනා යාළුවෙක් බවත් ඔවුන් ඇයව ලගින්ම ඇසුරු කල බවත්. අද තෙවන දිග හැරුම එතැන් සිට

7.1
IMDB

Year : 2021

Actors : Madeleine McGraw,Josh Braaten,Kyliegh Curran,Kelly Frye

With Madeleine McGraw, Josh Braaten, Kyliegh Curran, Kelly Frye. It is about a boy and his family moving into a supposedly haunted hotel on the edge of a small town.

2023-03-19 08:58 am
Admin

Movies

8

Tv Episodes

19

  • Download : 414
  • File Size : 13.602KB
  • Supun Kaushalya Unregister User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ

    2021-02-17 at 1:07 am
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      you are welcome brother ❤

      2021-02-28 at 4:04 pm
  • kavinda gamage Unregister User
    Windows 7Chrome 88

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් කල් බලාගෙන හිටියා ටිකක් ඉක්මනට දෙන්නකෝ නැත්නම් කථාවත් අමතක වෙනවා .

    2021-02-17 at 11:41 am
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      හැකි ඉක්මනින්ම ලබා දෙනවා, අපිත් එක්ක රැදි සිටින්න :tv:

      2021-02-28 at 4:07 pm
  • ravindu shehan Unregister User
    Windows 10Chrome 88

    tikak ikmanata dennako

    2021-02-20 at 11:29 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *