Secrets of Sulphur Springs (2021) [S01 : E04] Sinhala Subtitle

සංගීතයට මුහුණ දීමට කාලය
වෙනදා නම් ඔයාලාට කතාව ගේන්නේ මාගේ ආදරණිය ගයාන් චන්දන මිත්‍රයා ..පොඩි ඉල්ලීමක් කරලා තමයි කතාව ඉල්ලා ගත්තේ ..මොකද අවංකව මම ගොඩාක් ආසාවෙන් රස විදින කතාවක් මේක…

 

Sulphur Springs කියන්නේ ඇමෙරිකාවේ තියෙන උණුදිය උල්පත් තියෙන තැනක් .එතින් ග්‍රිෆින් ..හාපර් .ආපහු කාලය හරහා අතීතයට යනවා ..එතකොට රෑ වෙලා ..සවානා එක්ක බෙන් (ග්‍රිෆින් ගේ තාත්තා ) උණු දිය උල්පත්වලට තීන්ත දානවා ..ඒ වෙලාවේදී ග්‍රිෆින් ගෙන් හාපර් ගෙන් නම් ඇහුවාම එයාලා කියන්නේ ..මම හැරී , මේ හර්මයිනි කියලා ..(ඔයාලා දන්නවා ..ඒ හරි පොටර් කතාවේ චරිත කියලා ..).ඊට පස්සේ බෙන් රහස් කාමරයක් හොයා ගන්නවා ..පස්සේ එකේ තිබුන පටිගත කරපු සිංදුවක් යනවා ..ඒ සින්දුව ආවේ කොහොමද කියලත් ඔයාලාට අද කොටසින් දැන ගන්න පුළුවන් වේවි ..ඒ වාගේම ඔයාලාට මතක ඇති ගිය වතාවේ හාපර්ට එයාගේ අම්මාව හම්බ වෙනවා ..තනිකර වෙනස්ම විදියට ..ඒ වාගේම අපේ හුරුතල් නිවුන්නු දෙන්නා සවානා ගේ හොල්මන හොයාන්න ..සෑහෙන්න උත්සහයක් දරනවා …අද එතැන් සිට

 

7.1
IMDB

Year : 2021

Actors : Madeleine McGraw,Josh Braaten,Kyliegh Curran,Kelly Frye

With Madeleine McGraw, Josh Braaten, Kyliegh Curran, Kelly Frye. It is about a boy and his family moving into a supposedly haunted hotel on the edge of a small town.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 380
  • File Size : 14.661KB
  • Gayan Chandana Admin
    Android 4.4Chrome 81

    ස්තුතියි සහෝ ! ❤:blush::smiley:

    2021-02-22 at 6:45 am
  • Supun Kaushalya Unregister User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ

    2021-02-22 at 6:54 pm
  • kavinda gamage Unregister User
    Windows 7Chrome 88

    මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

    2021-02-22 at 8:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *