Secrets of Sulphur Springs (2021) [S01 : E05] Sinhala Subtitle

Published February 24th, 2021 by

කැම්ප් නර්තනය

පසු ගිය කොටසින්

බෙන් ගේ තාත්තා ..නැත්නම් ග්‍රිෆින් ගේ සියා ..එයාලාව බලන්න එනවා ..එත් බෙන් එයාගේ තාත්තාට වැඩිය කැමති නැහැ ..එයා ආවේ මේ හොටෙල් එක හදන එක මෝඩ වැඩක් ..ආපහු චිකාගෝ වලට යන්න කියන අදහස දෙන්න .. මේ අතර තුර අපේ හුරුතල් නිවුන්නු දෙන්නා වෙනම පරීක්ෂණයක් පටන් අරන් ..පරණ කැමරාවක් හොයාගෙන ..එත්මේකට කැසට් එකක් හොයා ගන්න ..හාපර් ගේ මල්ලිගෙන් උදව් ඉල්ලනවා ..ඇත්තටම එහෙම කියන්නේ එයාලා පහළ මාලයේ ඉදලා හාපර්ට අහුවුන නිසා ..මොකද හාපර් ,ග්‍රිෆින් කැමති නැහැ ..එයාල මේ කාලය හරහා යන දොර ගැන කවුරුවත් දන්නවාට  .ඔන්න සුපුරුදු පරිදි කාලය හරහා ග්‍රිෆින් ,හාපර් අතීතයට යනවා ..එයාලා දකිනවා සවානා ..හාපර්ගේ අම්මා ජෙස් රණ්ඩු වෙනවා ..

ග්‍රිෆින් යනවා ,තරුණ බෙන් ව හම්බ වෙන්න ..එතකොට තරුණ බෙන් කියනවා  සවානා ගේ අනිත් ගෑනු ළමයි ගේ නැති වෙනසට ගරු කරනවා කියලා ..ඒ වගේම දක්ෂතා ප්‍රදර්ශනයක් තියෙනවා ..එකට තරුණ බෙන්ට උදව් කරනවා ග්‍රිෆින් ..

හාපර් යනවා ..ජෙස් ව හම්බ වෙනවා ..එතකොට ජෙස් කියනවා ..සවානා නැති වුනා නම් මේ තැන ගොඩාක් හොද වේවි කියලා ..එයා සවානා ගැන ඉන්නේ හොද හිතකින් නෙවෙයි කියලා හාපර් දැන ගන්නවා …

ආපහු එනකොට හාපර් සහ ග්‍රිෆින් අතර පොඩි රණ්ඩුවක් වෙනවා …

කොහොම හරි දක්ෂතා ප්‍රදර්ශනයේදී ජෙස් හොර කරනවා ..මොකද සවානා හොදින් සිංදුවක් කිව්වත් ..තෑග්ග යන්නේ බෙන් ට …ඒ වාගේම සවානා කියපු සින්දුව ..(ඔයාලාට එක කලින් ඇහිලා ඇති )…ඒ වගේම එයාලා අහු වෙනවා ..ඉස්කෝලේ මග ඇරියා කියලා ..දැන් එයාලා ඉන්නේ නිවසේ හිර කරලා …අද එතැන් සිට

 

US

Download Links:

Download Torrent 720P පිටපත 297 MB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.2
79%
0%

Comments: 3

  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    2021-02-25 at 2:31 am
    Reply
  • Gayan Chandana

    Thanks brother ! :heart::heart::heart:

    2021-02-25 at 5:50 pm
    Reply
  • Chathura

    ස්තුතියි සහෝ..Pacific Rim The Black එකටත් Sub ඕන…

    2021-03-09 at 10:41 am
    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip