Secrets of Sulphur Springs (2021) [S01 : E06] Sinhala Subtitle

අද තමයි දවස
ඔයාලාත් එක්ක මම , මේ කතාව හා සම්බන්ධ වෙන අවසාන වතාව .. ඉතුරු කොටස් ටික අපේ ගයාන් ගෙනේවි …

 

පසුගිය කොටසේදී ඔබට මතක ඇති හාපර් , බෙන් කොච්චර උත්සහයක් ගත්තද කියලා සවානා ව බේර ගන්න ..එතකොට අද තමයි දවස සවානා අතුරු දහන වෙලා අවුරුදු 30 ක් වෙන ..එහෙනම් බලන්නකෝ ..අපේ පොඩ්ඩෝ ටිකට එයාව බේර ගන්න පුළුවන් වෙයිද කියලා …

7.5
IMDB

Year : 2021

Actors : Preston Oliver,Kyliegh Curran,Elle Graham,Madeleine McGraw

With Preston Oliver, Kyliegh Curran, Elle Graham, Madeleine McGraw. It is about a boy and his family moving into a supposedly haunted hotel on the edge of a small town.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 277
  • File Size : 10.903KB
  • Supun Kaushalya Unregister User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

    2021-03-20 at 10:44 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 89

      තෑන්ක් …ඔයා නිතර එන කෙනෙක් නිසා සයිට් එකේ regsiter වෙලා ඉන්න ..අලුත් දේවල් ටිකක් පෙනේවි

      2021-03-20 at 10:51 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *