Secrets of Sulphur Springs (2021) [S01 : E07] Sinhala Subtitle

Published May 4th, 2021 by

ගොඩක් කාලයකට පසුව

Secrets of Sulphur Springs
හොල්මන් තානායමේ අබිරහස

Season 01 : Episode 07
ගොඩක් කාලයකට පසුව

 

කොහොමද ඔයාලට “ගොඩක් කාලයකට පසුව” මමත් සබ් එක ගේන්නේ.පසු ගිය කොටස් තුනට සබ් ගෙනාවේ දමිත්, ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි.
පරක්කු වුණාට සමාවෙන්න ඕන(මේ දවස් වල මම ප්‍රශ්ණ ගොඩක් ඉන්නේ )

පසුගිය කොටසින්
කඳවුරු ගිණි සංදර්ශණයෙන් පසුව එක මොහොත ප්‍රමාදයෙන් හාපර්ට සහ ග්‍රිෆින්ට සවේනාව මග
හැරෙනවා. ඔවුන් ඇයව සොයා ගියත් ඇයව මුණ ගැගෙන්නේ නෑ.මේ අතර ඔවුන් කඳවුරේ නායකයන්ට අසුවෙනවා.
නිවුන්නු සවේනාගේ අවතාරය අසු කර ගැනීම උත්සාහ කරනවා.හාපර් සහ ග්‍රිෆින් දෙමාපියන්ට අසුවෙන අතර සවේනා ජෙස් ගේ අභියෝගය බාරගෙන රාත්‍රිය ගත කිරීමට පහත මාලයට පැමිණෙනවා.අද එතැන් සිට

US

Download Links:

Download Direct පිටපත

Gayan Chandana

TV EPISODES : 19
MOVIES : 8
7.7
79%
0%

Comments: 4

  • Supun Kaushalya

    කාලෙකට පස්සේ තෑන්ක්ස් සහෝ

    2021-05-05 at 12:22 am
    Reply
    • Gayan Chandana

      you are welcome !

      2021-05-05 at 6:16 pm
  • kavinda gamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    2021-05-05 at 10:36 am
    Reply
    • Gayan Chandana

      ගොඩක්ම ස්තුතියි

      2021-05-05 at 6:17 pm

Leave a Reply to kavinda gamage Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip