Security (2017) Sinhala Subtitle

Published August 9th, 2017 by

කොහොමද යාළුවනේ.ඔන්න මම සුපිරිම නිර්මාණයක් ගෙනාවා.ඒත් ඊට කලින් කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.ඒ හින්දා අඩුපාඩු එහෙමත් තියෙන්න පුළුවන්.ඒ කොහොම වෙතත් Subz LK වෙබ් අඩවියේ ඇඩ්මින් අයට මම මේ අවස්ථාව යොදා ගන්නවා ස්තූතියි කරන්න.මොකද කියනවානම් මට අවස්ථාවක් ලබා දීම ගැන…

එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.

චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – Security – නමින්.නමින්ම හිතෙනවා ඇති ආරක්ෂක මොකක් හරි එකක් කියලා.ඔව් එහෙම කතාවක් තමයි තියෙන්නේ.2017 තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය Alain Desrochers ගේ අධ්‍යක්ෂණයක්.Action, Adventure ගණයට අයත් මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනිත්තු 32ක් ලෙස සටහන් වේ.ඒවගේම IMDB 5.8ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.මෙහි තක්සේරු මුදල ඩොලර් මිලියන 15,000,000ක් ලෙස තමා සටහන් වෙන්නේ.

Cast

  1. Antonio Banderas as Eduardo deacon (Eddie).
  2. Ben Kingsley as Charlie.
  3. Liam McIntyre as Vance.
  4. Gabriella Wright as Ruby.
  5. Chad Lindberg as Mason.
  6. Jiro Wang as Johnny.
  7. Katherine de la Rocha as Jamie.

මේකයි කතාව, එඩී කියලා විශ්‍රාමික උසස් නිළධාරියෙක් ඉන්නවා.එයා රැකියාවක් හොයන් යනකොට එයාට ලැබෙනවා සිකුරිටි වැඩේ කරන්න එක සාප්පු සංකීර්ණයක්.ඉතින් එයා එතන වැඩ කරන්න යනවා.එයාට වැඩ කරන්න වෙන්නෙත් තව කට්ටියක් යටතේ.ඒ කණ්ඩායම මෙහෙයවන එක්කෙනා තමයි වේන්ස්.තේරෙන සිංහලෙන්ම කියනවානම් එතන ලොක්කා.ඉතින් එඩීට එදා රෑම වැඩ කරන්න වෙනවා.එඩී වැඩ කර කර ඉන්න ගමන් එක පාරටම පොඩි ගැහැණු ළමයෙක් ඒ සාප්පුව පැත්තට දුවගෙන එනවා.ඒ ගැහැණු ළමයා හොඳටම බයවෙලා ඉන්නේ.එඩී ඊටපස්සේ ඉක්මනට දොර ඇරලා ඇයව ඇතුළට ගන්නවා.ඒ ගැහැණු ළමයා එඩීට කියනවා ඇයව මරන්න කට්ටියක් එනවා කියලා.ඉතින් ඊලඟට මොකද වෙන්නේ.එහෙනම් චිත්‍රපටය බලන්න.මුළු කතාවම කිව්වොත් රසයක් නැහැනේ.එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.ජයවේවා!!!!

Bluray පිටපත් සඳහා ගැලපේ.

US

Download Links:

Download Torrent 720P පිටපත
Download

Security (2017) Sinhala Subtitle

Download: 5639

File size : 29.66 KB

Lahiru Sandaruwan

TV EPISODES : 12
MOVIES : 33
5.8
0%
0%

Comments: 18

  • Kavisha Methruwan

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-08-09 at 11:24 pm
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති..
    දිගගමනක් යමු..
    ජයවේවා!

    2017-08-10 at 4:32 am
    Reply
  • Isuru Dananjaya

    පළමු උපසිරැසියට සුබ පැතුම්!! ජයවේවා!!!

    2017-08-10 at 7:21 am
    Reply
  • Dinuka sadaruwan

    Niyamai sahoo

    2017-08-10 at 8:17 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-08-10 at 2:34 pm
    Reply
  • Lahiru

    ස්තූතියි සහෝදරයා දාපු comment එකට. ඔයාලගේ ඔය comment එක මට ගොඩක් වටිනවා, ඉදිරි වැඩ කටයුතු සඳහා.

    2017-08-10 at 2:48 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    පළමු උපසිරැසියට සුබ පැතුම්!! ජයවේවා!!!

    2017-08-10 at 6:09 pm
    Reply
  • Pathum Chamara

    නියමයි සහෝදරයා ,තව සබ් කරන්න ,මගේත් සුභ පැතුම්

    2017-08-10 at 8:22 pm
    Reply
  • Suminda Lakshan

    Elama sahoo.. patta wadak…
    Menna magenuth suba patum..
    ???????

    2017-08-10 at 8:29 pm
    Reply
  • Lahiru

    thank you saho…

    2017-08-10 at 8:58 pm
    Reply
  • nishantha

    download link ekata gihin kohomada torrent ekata download kara ganne bro,

    2017-08-11 at 10:21 am
    Reply
    • ලහිරු

      සහෝ ඒ ටොරන්ට් ලින්ක් එක කොපි කරලා ගූගල් සර්ච් බාර් එකේ පේස්ට් කරන්න.
      ලැබෙන පළවෙනි සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න.

      2017-08-12 at 3:09 pm
  • silent$

    Paharaaaaaaaaa

    2017-08-18 at 10:54 am
    Reply
  • Lanka Lions

    නියමයිනේ පුතා

    2017-09-08 at 3:51 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    සුබපැතුම් එක්කරපු සියළු දෙනාටම බොහොමත්ම ස්තූතියි😍😍😍

    2018-04-28 at 9:08 pm
    Reply
  • chin

    Super…..

    2018-06-13 at 10:05 am
    Reply
  • sahan_10

    Thanks brother ❤️😘

    2018-09-14 at 10:22 pm
    Reply
  • Sisith

    Thanks subz…lk

    2018-11-22 at 7:59 pm
    Reply

Leave a Reply to Kavisha Methruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip