See (2019) [S01 : E06] Sinhala Subtitle

/

අද මම අරන් එන්නේ SEE 2019 කතා මාලාවේ 6 වෙනි කොටස. කතාව නම් කරලා තියෙන්නේ Silk යනුවෙන් imdb rate එක 9.0ක් ලැබිලා තියෙනවා. කලින් කොටස ගැන කතා කලොත් ඔයාලට මතක ඇති ජෙරමරාල්ගේ තවත් ළමයෙක්ව හම්බෙනවා ඒ වගේම එයාටත් පෙනීම තියෙනවා හැබැයි කට්ටියගේ වැඩි කැමැත්තක් නැහැ ඔහුව ඔවුන් එක්ක එකතු කරගන්න මොනා වුනත් හනීවාගේ කීමට ඔහුවත් එයාලාගේ ගමනට සම්බන්ද කරගන්නවා. ඉතින් ඒ අතර තුර විච්ෆයින්ඩර්ලා එයාලව හොයාගන්නවා ඒ වගේම සටනක් යනවා ඔය අතරේ මාග්රා එතනින් ගිහින් ටමක්ටි ජුන්ව හම්බෙනවා ඔයාලා හිතුවෙවත් නැති දෙයක් එතැනදී වෙනවා ඒ තමයි මාග්රා කියන්නේ රැජිණගේ සහෝදරිය ඒ කියන්නේ මීලග සිහසුනට උරුමක්කාරිය.. ඉතින් අද කොටසේ මොනා වේවිද විච්ෆයින්ඩර්ලා බාබා ලාව හොයාගනිවිද? මාග්රා මොකටද එන්න හදන්නේ කියලා දැන ගන්න මේ කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවන තුරු ඔබට ජය!

2020-09-15 08:51 pm

Movies

1

Tv Episodes

49

  • Download : 5819
  • File Size : 20.854KB
  • Yasith Unregister User
    Android 9Chrome 78

    Super thanks sahoo

    2019-11-22 at 8:26 pm
  • sub ekata thanks saho.

    2019-11-22 at 9:01 pm
  • හෂාන් M. ප්‍රියදර්ශන Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-11-22 at 9:51 pm
  • Ravindu Chandika User
    Android 9Chrome 77

    Thanks bro sub ekata

    2019-11-22 at 11:45 pm
  • rajitha Unregister User
    Windows 7Chrome 78

    Thanks machan……jayawewa…..!

    2019-11-23 at 6:33 am
  • mithun Unregister User
    Android 8Chrome 76

    Waw thanks a lot brother
    එනකල් බලම් උන්නෙ සුපිරි කතාව
    🌟🌟🌟🌟🌟

    2019-11-23 at 10:23 am
  • Sunath mandinu Unregister User
    Android 5.1Chrome 78

    Thanks bn

    2019-11-23 at 10:44 am
  • rajitha Unregister User
    Windows 7Chrome 78

    Thanks jayawewa…..!

    2019-11-24 at 7:47 am
  • Denuwan121 User
    Windows 8.1Chrome 78

    thanks for sub

    2019-11-24 at 4:31 pm
  • Raveesha Unregister User
    Android 9UC Browser 12.13

    Thanks brother 🖤

    2019-12-30 at 5:46 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *