See (2019) [S01 : E07] Sinhala Subtitle

/

අද මම අරන් එන්නේ See කතාමාලාවේ 7 වෙනි කොටස. ඉතින් කලින් කොටස ගැන කතා කලොත් කලින් කොටසේ මතක ඇතිනේ අලුතෙන් ජෙරමරාල්ගේ පුතෙක් හම්බෙනවා ඒ වගේම එයා කියනවා මාග්රා මැරුණා කියලා විච්ෆයින්ඩර්ලා ඇයව මැරුවා කියලා ඒ අතරේදී ඔහු බාබා වොස්ලාව උගුලකට අහු කරනවා ඊටපස්සේ ඔවුන්ව පොලව යටට යනවා එහිදී තවත් ගෝත්‍රයක් හම්බෙනවා හැබැයි එයාලානම් වැඩිය සුහදශීලි අය නෙමෙයි ඔය අතරේ ඒ ගෝත්‍රයේ ඉදලා ගැහැණු කෙනෙක් හම්බෙනවා එයා උදව් කරනවා එයාලට එතනින් පැනගන්න ලොකු සටනක් දීලා බාබා වොස් ලා එතනින් පැනගන්නවා. ඒ වගේම අනික් ජෙරමරාල්ගේ ළමයා ගිහින් මාග්රා එක්ක එකතු වෙනවා ඒ වගේම රැජිණ වෙනුවෙන් කප්පම් ඉල්ලනවා විච්ෆයින්ඩර්ලාගෙන් ඔය අතරේ ජෙරමරාල්ගේ අනික් ළමයා දකිනවා කප්පම් ඉල්ලන්න පණිවිඩේ දෙන්න අපි සෙවනැලි කාන්තාවන් දෙන්නාව ඉතින් ඔන්න ඔහොමයි කලින් කොටස අවසන් වුනේ අද කොටස මොනා වේවිද? බාබා වොස් ගේ ළමයින්ට ජෙරමරාල්ව හම්බෙයිද? මාග්රා රැජිණව බෙරාගනිවිද? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා, ඉතින් ඊලග සතියේ අන්තිම කොටස අද තමයි අවසාන කොටසට කලින් කොටස, ඉතින් මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!

2020-09-15 08:51 pm

Movies

1

Tv Episodes

49

  • Download : 5710
  • File Size : 35.351KB
  • Sub Update :2019-11-28
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.! 👍

    2019-11-29 at 12:52 pm
  • Mithun Unregister User
    Android 8Chrome 78

    Subtitles ekata thanks brother ..
    Supiri katawa
    🌟🌟🌟🌟🌟

    2019-11-30 at 7:41 am
  • danuwa Unregister User
    iOS 12unknown

    thanks for sub

    2019-11-30 at 8:07 am
  • sub ekata thanks saho

    2019-11-30 at 10:47 am
  • Ube thaththagen ahapan Unregister User
    Android 9Chrome 78

    කැරි කොල්ල film එක ඌ හැදුව වගේ නම දාලා තියෙන්නේ. පකයෝ ඩිරෙක්ටර් වත් තොපි වගේ නම දාගෙන නැ film එකේ.

    2019-12-17 at 5:59 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *