Sex Education (2019) [S01 : E01] Sinhala Subtitle

Published December 1st, 2019 by

කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න එහෙනම් හැමෝම ඉල්ලලා තිබ්බ කතාවක උපසිරසි අරගෙන ආවා. ඇත්තටම කිව්වොත් මේක මගේ පළවෙනි උපසිරසිය. අඩුපාඩු තිබුනොත් කියන්න. මේ කතාව විකාශය වෙන්න පටන අරන් තියෙන්නේ 2019 ජනවාරි මාසයේ. මේ වෙනකොට IMDB දර්ෂකයේ 8.3ක් වගේ ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම Rotten Tomatoes වලත් 90% වගේ ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන තියනවා. ඉතින් මේ කතාවෙ ජන්ප්‍රියත්වය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.
හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
මේක පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුලුවන් කතාවක් කතාවක් නම් නෙමේ. ඒ කියන්නේ මේක 18+.තනියම දොර ජනෙල් වහගෙන බලනවනම් තමා නියම රසය ගන්න පුලුවන්. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිතයක් විදියට අපිට දකින්න පුලුවන් ඕටිස්. එයාගෙ අම්මා ලිoගික උපදේශන සපයන කෙනෙක් මේ නිසා ඕටිස් ට ගොඩක් අපහසුතාවයන් වලට මූන දෙන්න වෙනවා ගෙදරදි වගේම ඉස්කෝලෙදිත්. අම්මා ලිoගික උපදේශකවරියක් උනාට මොකද ඕටිස්ට හරියට ස්වයන් වින්දනය කරගන්නත් බැ. ඒ උනාට අම්මට වගේ උපදෙස් දෙන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා මේ කතාවෙදි පෙන්නනවා. ඕටිස් යන ඉස්කෝලෙ ගොඩක් අයට එයාට වගේම පොඩි පොඩි ලිoගික ගැටලු තියනවා. ඕටිස්ගෙ යාලුවෙක් වන වයිලි හිතනවා ඕටිස්ට එයාලගෙ ලිoගික ගැටලු හොඳ කරන්න පුලුවන් කියලා උපදේශනය මගින්. ඉතින් අපි බලමු ඕටිස්ට ඒ දේ කරන්න පුලුවන් වෙයිද කියලා.එහෙනම් කතාව බලලා හොද නරකත් කියන්න. ඊළඟ එපියෙන් හම්බෙමු යාලුවනේ. හැමොටම ජයවේවා !!

US

හිරාන් වර්ණසූරිය

TV EPISODES : 21
MOVIES : 0
8.3
96%
81%

Comments: 24

  • Maleesha

    sub ekata Thankz saho ❤ ❤ ❤

    2019-12-01 at 9:36 pm
    Reply
  • පසිදු සාරංග

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට!

    2019-12-01 at 9:38 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      උපසිරැසියට ස්තූතියි සහෝ…

      2019-12-01 at 9:42 pm
    • Hiran

      පළවෙනි උපසිරැසිය.අඩුපාඩු තිබුනොත් අනිවාරෙන් කියන්න❤️❤️

      2019-12-01 at 9:55 pm
    • Kasun

      ඉලක්කම් වැටෙනවා බලන්න අමාරුයි

      2020-01-02 at 9:58 pm
  • Bawantha Madushan Jayasooriya

    උපසිරැසියට ස්තූතියි සහෝ.

    2019-12-01 at 9:43 pm
    Reply
  • madawa mihiranga

    ammo ubata pin machn.. gdk kal balan hitiya mekata ekek denakan.. first sub ekama supiriyakata dila thiyenwaa. digatama me wage sub krnna shakthiya dairaya labewa kyla pathanawa thanks for sub..

    2019-12-01 at 9:49 pm
    Reply
    • seewanda99

      Thanks mcn..sub digatama oni💯💯

      2019-12-02 at 9:20 am
  • සහන් සුලක්ඛණ

    palweni sub ekata suba pathum sahodaraya…!

    2019-12-01 at 9:58 pm
    Reply
  • හිරාන් වර්ණසූරිය

    ස්තූතියි හැමෝටම❤️

    2019-12-01 at 10:08 pm
    Reply
  • Rajitha

    Thanks jayawewa….!

    2019-12-02 at 7:30 am
    Reply
  • Dilum Chamila

    Digatama danna sub eka…..

    2019-12-02 at 9:51 am
    Reply
  • Vikum

    අනිත් එපි වලට සබ් නැද්ද තාම ?

    2019-12-02 at 2:55 pm
    Reply
  • Madusha

    ස්තූතියි සබ් එකට

    2019-12-02 at 6:55 pm
    Reply
  • Iroshana

    Ithuru itikt onee

    2019-12-02 at 7:51 pm
    Reply
  • ලෙනාඩ්

    අඩේ සුපිරි 😍

    2019-12-04 at 9:07 am
    Reply
  • Dinethra Pathum

    සබ් එකට තෑන්ක්ස් සහෝ

    2019-12-06 at 11:08 am
    Reply
  • Jehan

    Thanks macn ithuru tikath dnakam balan innawa

    2019-12-09 at 11:26 am
    Reply
    • Kasun

      මචන් sub එක බොහෝම ස්තූතියි.

      ඒත් හැම තිස්සෙම වගෙ ඉලක්කම් වගයක් වැටෙනවනේ. හරි අමාරුයි බලන්න.

      2020-01-02 at 9:57 pm
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඒ වගේම පලවෙනි උපසිරසියට සුබ පතනවා දිගටම කරන් යං වැඩේ 👊..
    ජය වේවා.!

    2019-12-13 at 6:43 pm
    Reply
  • Vidusha Lakshan

    thanks bro sub ekata.

    2019-12-15 at 9:10 am
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2019-12-18 at 8:18 am
    Reply
  • ලක්ෂාන් සමීර

    බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!

    2020-01-01 at 3:09 pm
    Reply
  • K.A Raveen

    sub ekata thanku brother

    2021-02-24 at 12:46 am
    Reply

Leave a Reply to පසිදු සාරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip