ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් දෙවනි එපියත් අරගෙන ආවා.ගිය එපියෙන් ඔයාලට කතාවෙ වටපිටාව සහ ඉන්න චරිත ගැන අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. මතකනෙ මේව් වයිලි ඕටිස්ට කතා කරනවා පොඩි ලිoගික උපදේශන වැඩක් කරන්න. මේ ඒපියෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඒ වැඩෙ හරියනවද නැද්ද කියලා. ඒ වගේම මතකනෙ ඇඩම් ඉස්කෝලෙ ඩෙස් එකක් උඩට නැගලා කරපු වැඩෙ හින්දා ඇමි එයාව දාලා යනවා. වැඩි කතා ඕනේ නැ එහෙනම් කතාව බලලා ඉන්නකො. හොඳ නරකත් කියාගෙනම යන්න යාලුවනේ ඒ වගේම අඩුපාඩුත් තියනවා නම් කියන්න යාලුවනේ.ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා. එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු.ජයවේවා හැමෝටම!!
හිරාන් වර්ණසූරිය
Comments: 14
Leave a Reply to පසිදු සාරංග Cancel reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Rajitha
Thanks jayawewa……!
Hira
Ela machoo…. ජය
Chinthaka
සුපිරි මචං. දිගටම කරගෙන යමු
Madusha
ස්තූතියි සහෝ
Bawantha Madushan Jayasooriya
උපසිරැසියට ස්තූතියි සහෝ.
ශෂික
Ela elaaaa,දිගටම sub ඕනේ සහෝ
Senesh
thnq very much bro. keep it up!!
Sudeepa P Wijesekara
Thank you for sub
Denuwan121
thanks for sub
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට 👊
Achi
Thank bokka
Sandaru Nimsara
Sub ekata tnx bro
ලක්ෂාන් සමීර
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!