Sex Education (2019) [S01 : E05] Sinhala Subtitle

කොහොමද යාලුවනෙ ඉතින්. පස්වෙනි එපියත් ඔන්න ගෙනාවා.මතකනෙ ගිය එපියෙ ජැක්සන් ඕටිස්ගෙන් උදව් ඉල්ලනවා මේව් යාලු කරගන්න. එරික් කියනවා ජැක්සන්ට වැරදි උපදෙසක් දීලා එයාව පොඩ්ඩක් නොමග යවන්න කියලා.ඒත් අන්තිමට ඕටිස්ටත් නොදැනිම එයා කියන දේවල් ජැක්සන්ට උදව්වක් වෙනවා. කොහොමහරි අන්තිමේට ඉස්කෝලෙදි සින්දුවක් කියලා ජැක්සන් මේව් එක්ක යාලු වෙනවා. අපි නම් කැමති මේව් ඕටිස් එක්ක යාලු වෙනවටනෙ.ඒත් ඉතින් එහෙම උනේ නැ. බලමු ඒ දේ ඉස්සරහට වෙයිද කියලා.ඒ වගේම ඇඩම් ඉන්නෙත් එච්චරම හොඳ තත්වෙක නම් නෙමේ.මොකද එයාට හැමදේම එපාවෙලා වගේ තමා හැසිරෙන්නෙ. පස්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හැරෙමු. මේකෙත් අපේ ඕටිස්ට මේව් සෙට් වීගෙන වගේ එනවා මොකද වෙන්නෙ කියලා බලන්නකො.ගොඩාක් කාලෙක ඉඳන් යාලුවො වෙච්ච ඕටිස් සහ එරික් අතරෙත් පොඩි හුටපටයක් යනවා. මේ ඇති කිව්වා හොඳටම. එහෙනම් කතාව බලලා ඉන්නකෝ යාලුවනේ.ඊළඟ කොටසින් හම්බවෙමු. ජයවේවා හැමෝටම!!

8.3
IMDB

Year : 2019

Actors : Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa

A teenage boy with a sex therapist mother teams up with a high school classmate to set up an underground sex therapy clinic at school.

2020-10-22 07:55 pm
Senior Subtitler

Movies

0

Tv Episodes

21

  • Download : 5794
  • File Size : 20.494KB
  • පසිදු සාරංග
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-07 at 6:35 pm
  • Sanjaya madusanka Unregister User
    Android 6Chrome 78

    සුපිරි බ්න් ඊලග එකටත් ඉක්මනින් දෙමු ❤️

    2019-12-07 at 6:44 pm
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-12-07 at 7:01 pm
  • චින්තක Unregister User
    Android 7Chrome 77

    එලම බොක්ක😍😍😍

    2019-12-07 at 7:05 pm
  • Iroshana Unregister User
    Android 7Chrome 71

    Elama elama

    2019-12-07 at 7:51 pm
  • Saritha Unregister User
    Android 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2019-12-07 at 11:43 pm
  • Rajitha Unregister User
    Android 9Chrome 78

    Thanks jayawewa……!

    2019-12-08 at 6:06 am
  • Madusha Unregister User
    Windows 10Opera 65

    ස්තූතියි සහෝ

    2019-12-08 at 10:18 am
  • Sanjaya Umayanga Unregister User
    Android 9Chrome 78

    පට්ටම බන්….
    අනිත් එපි ටිකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනව බන්…
    Good Luck💓

    2019-12-09 at 1:44 am
  • අනුජ ප්‍රභාෂ්වර New Subtitler
    Android 9Chrome 72

    සබට තෑන්ක්ස් බොක්ක.

    2019-12-09 at 10:08 am
  • හෂාන් M. ප්‍රියදර්ශන Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-13 at 6:38 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 75

    Sub ekata tnx bro

    2019-12-19 at 2:16 pm
  • බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!

    2020-01-01 at 3:13 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *