Sex Education (2019) [S01 : E07] Sinhala Subtitle

Published December 11th, 2019 by

සුබ දවසක් යාලුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හත්වෙනි කොටසටත් ආවා. මතකනෙ මම කිව්වා ගිය එපියෙදි කෙනෙක් කතාවට එකතු වෙනවා කියලා. ඒ කෙනා තමයි මේව් වයිලිගෙ සහෝදරයා ෂෝන් වයිලි. ඉතින් එයා කොහොම කෙනෙක්ද කියලා ඔයාලට පොඩි වැටහීමක් එන්න ඇතිනෙ. තාමත් එරික් ඕටිස් එක්ක තරහෙන් තමයි ඉන්නෙ. ඕටිස් සමාව ගන්න හැදුවත් වැඩෙ හරියන පාටක් නම් නැ, අපි බලමු මේ කොටසෙදිවත් වැඩේ හරියයිද කියලා. මතකනෙ ඕටිස්ගෙ ගෙදරට එනවා අර කෙල්ල පොඩි වැඩකට. එතනදි ඔයාලට බලාගන්න පුළුවන් වෙන්න ඇතිනෙ ඇයි ඕටිස් මෙච්චර බය කියලා. ඒක ඕටිස් පොඩි කාලෙදි තාත්තා කරපු වැඩක් නිසා කියලා. මේ අතරෙ ඕලා ටික ටික ඕටිස්ට ලන් වෙනවා වගේ. හත්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හැරෙමු. මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් එරික් ආපහු ඕටිස් එක්ක යාලුවෙයිද නැද්ද කියන එක හරියටම. ඒ වගේම මේ කතාවෙදි ඉස්කෝලෙ පවත්වන නැටුමක් එක්ක තමයි කතාව යන්නෙ. ජැක්සන් එක්ක යාලු වෙලා හිටියට මේව් කැමති ඕටිස් ටද? එහෙම නැත්තන් ඇත්තටම ජැක්සන්ටද? මේ එපියෙන් ඔයාලට ඒකට උත්තරයක් හම්බවේවි. එහෙනම් යාලුවනේ කතාව බලලා ඉන්නකො.. Sex Education පළවෙනි කතා සමයේ අවසාන එපියත් එක්ක නැවත හමුවෙමු…. හැමෝටම ජය වේවා!!

US

හිරාන් වර්ණසූරිය

TV EPISODES : 21
MOVIES : 0
8.3
96%
81%

Comments: 15

  • පසිදු සාරංග

    උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-12-11 at 1:24 pm
    Reply
  • Pathum N Herath

    බොහොම ස්තුතියි සහෝ..ජයවේවා..😍😍😍

    2019-12-11 at 1:36 pm
    Reply
  • චින්තක

    එල මචං දිගටම යමු. එක එක පේජ්වල බල්ලො වගේ එවුන් නෝන්ඩියට මොනව කිව්වත් සැලෙන්න එපා. උන්ට පුලුවන් මිනිස්සුන්ගෙ වැරදි හොයන්න විතරයි

    2019-12-11 at 2:51 pm
    Reply
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-12-11 at 5:13 pm
    Reply
  • Nishantha kumara

    උපසිරසට ස්තූතියි සහෝ

    2019-12-11 at 6:16 pm
    Reply
  • Sahan

    Thanks for subs

    2019-12-11 at 6:34 pm
    Reply
  • Diyan Jayasekara

    Thanks for the sub ❤️

    2019-12-11 at 7:57 pm
    Reply
  • dasun denuwan

    sub ekt thanks kollo.digatama wadee kaagena yanna jaya!!!

    2019-12-11 at 8:50 pm
    Reply
  • Mineth

    බොහොම ස්තුතියි සහෝ

    2019-12-11 at 9:18 pm
    Reply
  • Madusha

    ස්තූතියි සබ් එකට

    2019-12-12 at 9:49 am
    Reply
  • Iroshana

    Ela ela thnx

    2019-12-12 at 12:52 pm
    Reply
    • Sandaru Nimsara

      Sub ekata tnx bro

      2019-12-20 at 3:56 pm
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-13 at 6:35 pm
    Reply
  • ලක්ෂාන් සමීර

    බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!

    2020-01-01 at 3:15 pm
    Reply
  • Kasun Gayantha

    nice! thnk

    2020-02-03 at 8:55 pm
    Reply

Leave a Reply to චින්තක Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip