Shatamanam Bhavathi (2017) Sinhala Subtitle

Published November 20th, 2017 by

♥♥♥..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..ගොඩාක් කාලෙකින් උපසිරැසියකට අත ගැහුවේ..අනික මේ ෆිලුමේ සබ් එක කරන්න මම කලින් ඉදලම බාරගෙන තිබුනේ..වෙලාව නැති නිසා ඉතින් සබ් කරන එක පස්සට ගියා..ඒත් මේකේ ලයින් 200 ක් විතර ගහලයි තිබුනේ..ලයින් 1800 ක් විතර ගැහුවා..මේ සබ් එක හදන එක නම් එපාම වෙලා හිටියේ..ඒත් කොහොමහරි ඉතුරු ටික දවස් දෙකක් ඇතුලත ඉවර කරලා දැම්මා..එහෙනම් දැන් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ..

♥♥♥..මුලින්ම කියන්න ඕනේ මට මේ සබ් කරන්න ඕනේ කියලා හිතුනේ IMDb එක දැක්කට පස්සේ..ඇත්තටම 7.2 හොද IMDb අගයක් ලබාගන්නට මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..SHARWAND හා ANUPAMA PARAMESHWARAN තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක..ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ RAJU විසින්..ඒ වගේම තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ VEGESNA SATISH විසින්..මීට අමතරව
PRAKASH RAJ විසිනුත් තම රංගන දායකත්වය මේ ෆිල්ම් එකට ලබා දෙනවා..DRAMA/ROMANCE කාණ්ඩයට තමා ෆිල්ම් එක අයිති වෙන්නේ..හරිම ලස්සන කතාවක් තමා ෆිල්ම් එකට අන්තර්ගත වෙලා තියෙන්නේ..
ඒක නිසා මම කියන්නේ ඔයාලත් මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම අරන් බලන්න කියලා..

♥♥♥..ෆිල්ම් එකේ වෙන්නේ මොකක්ද කියලත් කියන්නම්කෝ..

මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නේ පවුලේ ප්‍රශ්නයක් විසදන හැටි..පවුලේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ළමයි හින්දා තමා..මේ ප්‍රශ්නේ සුපිරියට විසදන්නේ රාජු හින්දා තමා..එහෙනම් ඒ ප්‍රශ්නේ විසදන්නේ කොහොමද කියලා ෆිල්ම් එක බලන්නකෝ..

***..සියළුම HDRip පිටපත් සදහා උපසිරැසි අදාළ වේ..***

US
Download

Shatamanam Bhavathi (2017) Sinhala Subtitle

Download: 7974

File size : 121.37 KB

Suminda Lakshan

TV EPISODES : 0
MOVIES : 17
7.3
0%
0%

Comments: 36

  • anura priyantha

    Ela bro.. digatama yan.

    2017-11-20 at 8:02 pm
    Reply
    • Suminda Lakshan

      තෑන්ක්ස් සහෝ…??

      2017-11-21 at 4:49 am
  • Dilan

    Plz machn Arjun Reddy(2107) film eke sub dipanko…

    2017-11-20 at 10:39 pm
    Reply
    • Suminda Lakshan

      බලමු සහෝ..වෙලාව තමා නැත්තේ…??

      2017-11-21 at 4:49 am
  • Kasun Gayantha Silva

    merasal සබ් එක දියල්ලකෝ මචන්.හොද කොපි එකක් ඇවිල්ලත් ටිකක් දවස් වෙනවා එකේ..එකයි

    2017-11-20 at 10:46 pm
    Reply
  • Pasindu Amarasinghe

    ඔයා සබ් එක දෙනකම්මයි හිටියේ✌️✌️✌️
    උපසිරැසියට තුති සහෝ????
    ඔබට ජය???

    2017-11-21 at 12:05 am
    Reply
    • Suminda Lakshan

      ඔයාට කරන්න කිව්වට කලේ නෑනේ…ඒකයි මමම කලේ…?????

      2017-11-21 at 4:50 am
    • Pasindu Amarasinghe

      හිහී මට ඕවා කරල පුරුද්දක් නෑ
      ඔයානෙ ඕවට දක්ශ???

      2017-11-22 at 1:43 am
    • Suminda Lakshan

      අනේ මන්දා…????

      2017-11-22 at 4:42 am
    • Pasindu Amarasinghe

      මන්දා නෙමේ???
      ඔයාගෙ සබ් සුපිරියටම තියේ…..?

      2017-11-22 at 11:01 am
  • දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සුමින්ද සහෝ.
    ජයෙන් ජය.

    2017-11-21 at 12:24 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි දමිත් සහෝ…???

      2017-11-21 at 4:50 am
  • ලහිරු සඳරුවන්

    කාලෙකට පස්සේ සහෝ සබ් එකක් කරලා.
    මාත් මේ ෆිලුම බලන්නයි හැදුවේ සබ් එක තිබ්බේ නැති හින්දා බැලුවේ නෑ.
    දැන් ඉතින් සබ් එක තියෙනවනේ.
    තෑන්ක්ස් සහෝ සබ් එකට.
    (මාත් සමහර ෆිල්ම් IMDb අගය බලලා තමා ගන්නේ.)

    2017-11-21 at 6:50 am
    Reply
    • Suminda Lakshan

      ඔව් සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හින්දා සබ් කරන්න වෙලාවක් තමා නැත්තේ…???

      2017-11-22 at 4:40 am
  • KANTHA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2017-11-21 at 8:31 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ…??

      2017-11-22 at 4:41 am
    • Ajith

      Sky hunter movie ekata sub denna

      2017-11-30 at 5:15 pm
  • KAVINDA GAMAGE

    බෙහෙවින්ම ස්තුතියි

    2017-11-21 at 11:21 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..??

      2017-11-22 at 4:41 am
  • maheshbabu

    telugu filumak nam ithin athaarinna bane..
    Balamuko mekath……
    Garam(2016),Tiger(2015)) Telugu movies walatath sub demu puluwani nam….
    Jaya wewa!!!

    2017-11-21 at 10:07 pm
    Reply
    • Suminda Lakshan

      බලමු සහෝ ඔය ෆිල්ම්ස් දෙකටත් සබ් එක දෙන්න බලන්නම්…??

      2017-11-22 at 4:42 am
  • Silent$

    Paharaaaaaaaaaaa

    2017-11-22 at 9:13 am
    Reply
    • Suminda Lakshan

      එලම..??

      2017-11-23 at 9:18 pm
  • ramesh

    ela mchn subta thnxzz,tamil,malayalam wadi wadiyenma denna labewa!!!!!

    2017-12-02 at 1:45 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2017-12-04 at 7:21 pm
  • kasun

    film eka download karanna bene.link eka dendako.thanks sub ekat

    2018-02-20 at 10:34 pm
    Reply
    • Suminda Lakshan

      ටොරන්ට් ලින්ක් එකක් දිලා තියෙන්නේ සහෝ..ඩවුන්ලෝඩ් ලින්ක් වලට යන්නද බැරි

      2018-02-21 at 5:58 am
  • Tharidu Returns

    උපසිරැසියට තුති සහෝ

    2018-04-10 at 4:37 pm
    Reply
  • rasindu

    Niyama wadak saho

    2018-08-22 at 9:08 am
    Reply
  • rasindu

    Digatama sub demu

    2018-08-22 at 9:09 am
    Reply
  • rasindu

    Niyama wadak saho,

    2018-08-22 at 9:10 am
    Reply
  • rasindu

    Niyama wadak saho,,

    2018-08-22 at 9:11 am
    Reply
  • rasindu

    Niyama wadak saho..

    2018-08-22 at 9:12 am
    Reply
  • KAVINDU KALHARA

    thanks bro sub ekata!!!!

    2019-09-14 at 7:04 pm
    Reply
  • sarasa

    thanka bro..

    2020-04-16 at 7:20 pm
    Reply

Leave a Reply to Suminda Lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip