කොහොමද යාලුවනේ ඔයාලට.වෙනද වගේම අදත් ඔයාලට සුපිරි ෆිල්ම් එකක් අරගෙන තමයි අද ආවේ.මේ චිත්‍රපටිය සිංහල සබ් එක Subz LK හැරුණුකොට මේ වනවිට වෙනත් කිසිදු වෙබ් අඩවියක පළවෙලා නැහැ.ඒ ගැන ආඩම්බර වෙන ගමන් අපි චිත්‍රපටය ගැන කතා කරමු…
මම ඔයාලට 6 Days ෆිල්ම් එකෙ සබ් එක දීලා සතියක් ඇතුලත Shock Wave 2017 සබ් එක කරන්න පුළුවන් උනේ ඔයාලගේ සප් එකෙන්.මට වචනකින් හරි දිරිමත් කරන ඔයාල ඔක්කොටම මගේ ස්තුතිය.ඒ වගේම ඇඩ්මින් මඩුල්ලටත් ස්තුති වන්ත වෙනවා මගෙ සබ් දිපු සැනින් පළ කරනවට.කතාව වැඩි වගෙනේද?එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු…
SHOCK WAVE 2017 ෆිල්ම් එක චයිනීස් ෆිල්ම් එකක්.2017 මැයි 5 තමයි ෆිල්ම් එක තිරගත වූනෙ.ඇක්ෂන් කාණ්ඩයට තමයි ච්ත්‍රපටය වර්ගීකරණය වෙන්නේ.බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඩොලර් බිලියන 2.3ක ආදායමක් ලබා ගන්න ච්ත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා Andy lau,Wou jiang යන නළුවන්.Hearman yau ගේ අධ්‍යක්ෂණයක්…
අපි දැන් චිත්‍රපටයෙ අන්තර්ගතය ගැන කතා කරමු.මෙකෙ ප්‍රධාන චරිතේ තමයි චියොන්.ඔහු වෘත්තිමය බෝම්බ නිශ්ක්‍රිය කිරීම පිළිබදව විශේෂඥයෙක්.ඔහු චිත්‍රපටය ආරම්භයේ දී විශේෂ රහස් මෙහෙයුමකට සම්බන්ධ වෙනවා.ඒ තමයි බැංකු මංකොල්ලකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙමින්.එතනදී අපරාධ කරුවන් චියොන්ට වෛර බඳිනවා.ඉට පස්සෙ පෙන් හොං තමයි චියොන්ගෙන් පළිගන්න ඉදිරිපත් වෙන්නේ.පෙන් හොං හොංකොං වල හරස් උමං මාර්ගයක් අත්පත් කර ගන්නවා.ඒ නිකං නෙමෙයි සාමාන්‍ය මිනිස්සු සිය ගානක් එක්ක.තව පොඩ්ඩෙන් මුළු චිත්‍රපටයම කතාවක් කරනව නේද?චියොන්ට ජීවත් වෙන්න පුළුවන් වේවිද?සිවිල් මිනිස්සු බේරගන්න පුළුවන් වේවිද?බොම්බ වලින් ජීවිත කීයක් නැති වේවිද?ඒ ඔක්කොම ගැන දැන ගන්න ෆිල්ම් එක බලන්න…
චිත්‍රපටය පටන් ගත්ත වෙලාවෙ ඉදන් කම්මැලි නැතිව බලන්න පුළුවන් ඇක්ෂන් ෆිල්ම් එකක්.පට්ටම ෆිල්ම් එකක්…එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හම්බවෙමු!!!
෴තෙරුවන් සරණයි෴
Spoiler Warning : Shock Wave is a 2017 Hong Kong-Chinese action film written and directed by Herman Yau, produced by and starring Andy Lau…
පැතුම් චාමර
Comments: 43
Leave a Reply to මදුසර Cancel reply
Search
Login
Suminda Lakshan
නියමයි සහෝ..පට්ට ෆිලුමක් වගේ..
සුපිරි වැඩක්..ඒ වගේම සබ් එකට ගොඩාක් ස්තූතියි…??????
Pathum Chamara
තැන්ක්ස් මචං
prabodha
Thank u bro sub ekata….
මදුසර
පහර බ්‍රෝ…එල වැඩක්…
තැන්ක්ස්…ජය…
Kantha
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
asitha
elama saho thanks
dipu nathi film walat sab dena eka godak watinawa
jaya !!
Pathum Chamara
aniwaryanma
Madusha
බොහොම ස්තූතියි සහෝ
Mithun
පට්ට පතුරු සුපිරි වැඩක් ගොඩක් අසාවෙන් කමෙන්ට් එක දැම්මෙ දාන්නම ඔනෙ කියල හිතුන නිස.. සබ් එක ගත්ත ගොඩක් ස්තුතියි සහෝ… දිගටම මෙවගෙ සුපිරි අලුත් චිත්‍රපට ටිකක් දෙන්න ජය..
Pathum Chamara
අනිවාර්යයෙන්ම දෙනවා,ඔයාලගෙ මේවගේ සප් එක තමයි ඉතින් ඕන.
Benten
නියමයි මචෝ…
ෆිලුම නම් අනිවා බෑමක් තමයි..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….
Pathum Chamara
තැන්ක්ස් මචං
Pasindu Amarasinghe
උපසිරැසියට තුති සහෝ
ඔබට ජයෙන් ජය??
Pathum Chamara
පසිදු තව ටිවි සීරියස් එකක් කරපන් මචෝ
Pasindu Amarasinghe
මෙ දවස් වලනම් බෑ සහෝ වැඩ ගොඩයි
Sithum
උපසිරැසියට බොහෝම ස්තුතියි.
kumudu wikasitha
https://subz.lk/download/23397/
Chami.S
Thanks..
Good Luck..
Himasha Perera
Sub එකට සෙට් වෙන Download Link එකක්…
http://aluthmovies.webuda.com/2017/09/shock-wave-2017-br
Shaveen Perera
Patta machan digatama sub denna maru bn
Pathum Chamara
අනිවාර්යයෙන්ම
ලහිරු සඳරුවන්
නියම වැඩක් සහෝ.
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා!!!
ලහිරු සඳරුවන්
සුපිරි වැඩක් සහෝ.
කියලා වැඩක් නැහැ සුපිරි!!!!!
ජයවේවා!
Pathum Chamara
තැන්ක්ස් මචං,මං සබ් කරොත් කරන්නේ ඇක්ෂන් ෆිල්ම් වලට විතරයි බං
ලහිරු සඳරුවන්
එකෙන්ම සහෝ.
rkkasun
thanx
දමිත්
නියමයි. ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Nuwan Sampath
Thanks bro sub ekata
Asanka
ොඩක් ස්තුතියි චාම ඔයාට ජයෙන් ජය…
sanath
elama.. thnx broo..
sanoj attanayaka
thanks bro
dananjaya
ස්තුති සහෝ
chaminda
Thanks.
The return of rebal2 ake sub aka denna
Pathum Chamara
උත්සාහ කරන්නම්
Pooji
Kiuvath hari baiscope.lk ekevath thibun ne .suppa vadak saho,me ka vage films vala balanna puluvn copy ekk ava gmn sub denna hakiyava,vasanava udaweva????????
Nuwan
thanks…
Nuwan
Mcn subtitle krnne khmd?…
Pathum Chamara
උපසිරසි නිර්මාණය කරන ආකාරය ගැන ඉදිරියේදී අපි ලිපියක් මාර්ගයෙන් ලබා දෙන්නම්,නැත්නම් fb ඔස්සේ මාව සම්බන්ධ කරගන්න
Lahiru ishan
Thanks machan
Saminda Wadamachchi
උපසිරැසියට තුති සහෝ
ඔබට ජයෙන් ජය??
shamitha
පට්ට බ්‍රෝ ජය වේවා
Kawwa
ADo ela aaaaa bokkh
Shan.ED
Andy lau එවා ජාති සහෝ…තැන්කු වෙිවා🙏🙏