Home TV Shows English TV shows Shooter [S01 : E01 Point of Impact] Sinhala Subtitle

Shooter [S01 : E01 Point of Impact] Sinhala Subtitle

ඔන්න ඉතින් කොල්ලා Subz LK අඩවියට කරන දෙවෙනි සබ් එක..මම තෝරාගත්තේ අලුත්ම කතාවක්..මේ නමින් Movies දෙකක්ම ආවා..සමහරු නම් බලලත් ඇති..Movies වල තියෙන කතාවම තමයි යන්නේ මට හිතෙන විදියට..USA නාලිකාව මගින් තමයි මේ සිරිස් එක ගහලා තියෙන්නේ..මම මේ කොටසේ ඉදන් USA නාලිකාවේ විකාශයට සමගාමීව සෑම සතියකම නිකුත්වන නම කොටස් වලට සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා..පලවෙනි කොටසින්ම IMDB අගය 7.7 ලබාගන්න මේ සිරිස්ම එක සමත් වෙලා තියෙනවා…මම අද මේ ගෙනාවේ මේ සිරිස්හි එකේ දැනට විකාශය උණු පලවෙනි කොටසේ සිංහල සබ්ටයිටල් එක..මම හිතනවා ඔයාල කොමෙන්ට් එකක් දාල සහයෝගයක් පල කරයි කියලා..එහෙම කිව්වේ මොකද අපිට මේවගෙන් ලැබෙන එකම වත්කම තමයි ඔයාල ඔය දාල යන කොමෙන්ට් එක…

හරි හරි කතාව පැත්තට හැරෙමු බලන්න..මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි Bob Lee Swagger (Ryan Phillippe) මෙයා ගැන කිව්වොත් මෙයා හිටපු මැරීන් වරයෙක්..මෙයා හමුදාවෙන් අයින් වෙනවා හේතුවක් මත..පස්සේ මෙයා මෙයාගේ පවුලත් සමග අලුත් ජිවිතයක් ගත කරන්න පෙලෙබෙනවා..එත් මෙයා හිතපු තරම් කාලයක් මේ ජිවිතේ ගෙවන්න හම්බ වෙන්නේ නෑ.මොකද මෙයාගේ හිටපු කැප්ටන් Isaac Johnson ඇවිත් මෙයාට කියනවා එයාලගේ ජනාධිපතිතුමාව මරන්න කෙනෙක් හදනවා කියලා..මම ඉතින් වැඩිය කතාව ගැන කියන්නේ යන්නේ නෑ.මොකද එහෙම කිව්වම කතාවේ තියෙන රසවත් ගතිය අඩුවෙන නිසා..ඔයාලට මේ සිරිස් එකේදී දැකගන්න පුළුවන් Arrow සිරිස් එකේදී Amanda Waller සහ Flash සිරිස් එකේ හිටපු Patty Spivot මේ සිරිස් එකේදී අපට දැකගන්න පුළුවන් වෙනවා..කවුද ජනාධිපතිතුමාව මරන්න හදන්නේ ? එකට කොහොමද Bob උදව් කරන්නේ ? අන්තිමේදී Bob ට මොකද වෙන්නේ කියන එක දැනගන්න ඉතින් මේ සිරිස් එක බලන්නම වෙනවා..මම එහෙනම් වැඩිය කතා කරන්නේ නැහැ..ඔයාලම බලල රස විදින්න..සබ් එකේ අඩුපාඩු කම් ගොඩක් ඇති ඒවා පෙන්නලා දෙන්න කියලත් ඔය්ලාගෙන් ඉල්ලනවා..එහෙනම් ලබන සතියේ Arrow කොටසේ සබ් එක තුලින් හමුවෙමු..ඔබට ජය…!

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 7.7

Genre : Action, Drama

Actors : angelique kenney, lexy kolker, cynthia addai-robinson, ryan phillippe

Writer : john hlavin

Director : N/A

Plot : A conspiracy thriller that follows the journey of Bob Lee Swagger, a highly-decorated veteran who is coaxed back into action to prevent a plot to kill the President.



සිංහල උපසිරැස Download කරගන්න 2991 times


Total Subtitles :9 ( Tv Episode : 9 )
Joined Date:2016-Nov-18

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරුෂ නයනජිත් කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Shooter [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් ගිය සතියේ වගේම අදත් පරක්කු උනා සොරි එකටනම්.මොකද මේ දවස් වල තියෙන පන්ති …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


10 comments

  1. ලක්ෂිත වික්‍රමරත්න

    ස්තූතියි මචන් සබ් එකට. දිගටම දෙමු!! ජය!!!

  2. එල මචෝ…… අපේ සප් එක එකෙම්ම…. ජයවෙවා!!..

  3. supiri wadak machn..digatamu demu

  4. Shashinath

    ela bro….

  5. Narcos sub eka dennako bro…

  6. Ela saho digatama sub demu ehnn, jaya wewa !!!

  7. රුවන්

    සිංහල සබ්……..මම මේ දවස්වල Beauty & The Beast tv serious එකට සබ් හදනවා කොහොමද මේකට එක ලාබාදෙන්නේ කොහොමද මේ සබ් මේකට දෙන්නේ පොඩි හෙල්ප් එකක් දෙන්න

  8. Pradeep

    Shooter season 01 episode 6,7,8,9,10 kotas wala sub denne nadda macho..sub nam ela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *