Home TV Shows English TV shows Shooter [S01 : E02] Sinhala Subtitle

Shooter [S01 : E02] Sinhala Subtitle

ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම මේ සතියේ කොටසත් අරගෙන ආවා..කෙටි කාලෙකින් අද සබ් එක කළා කියලා කියන්නත් සතුටුයි…මම හිතනවා ඔයාල පලවෙනි කොටස බලන්න ඇති කියලා බැලුවේ නැත්තම් මෙතනට කිලික් කරලා පලවෙනි කොටසේ උපසිරැසිය බාගත කරගන්න..ඔන්න ඉතින් එහෙනම් පහුගිය කොටසේ උණු දේ ගැනත් පොඩ්ඩක් බලමුකෝ..

පසුගිය කොටස නම් කරලා තිබුනේ ”Point of Impact” කියලා..බොබ් ලී ස්වැගර් කියන හිටපු ස්නයිපර් මැරීන් වරයා එයාගේ හමුදා ජිවිතයෙන් ටිකක් ඈත්වෙලා..තම බිරිදයි දුවයි එක්ක පවුල් ජිවිතයක් ගත කරන්න හදනවා..එත් එක්කම දවසක් එයාගේ ගෙදරට එයාගේ හිටපු කැප්ටන් ඇවිත් උදව් ඉල්ලනවා..කෙනෙක් රටේ ජනාධිපතිතුමාට දවස් 21 ඇතුලත මරනවා කියලා ඊමේල් පණිවිඩයක් එවලා තිබු එක බේරුමක් කරන්න තමයි බොබ් ලි ස්වැගර් කියන මැරීන් වරයාගෙන් උදව් ඉල්ලන්නේ…මේ තර්ජනය එල්ල කරලා තියෙන්නේ ලෝකේ ඉන්න බයානතම ස්නයිපර් කෙනා වන සොලොට්ව් විසන්..සොලොට්ව් කියන්නේ බොබ් ලීගේ සහයකයව මිට පෙරදී මරප්ය් කෙනා..මුලින් උදව් කරන්න අදිමදි කරත් පස්සේ ස්වැගර් වැඩේට කැමති වෙලා.උදව් කරනවා..අන්තිමේදී වෙච්චි දේ දැක්කනේ එයා උදව් කරන්න ගිහින් එයා ජනාධිපති මිනීමැරුමට අහුවෙනවා..මෙයාට මේක එයාව අහුකරේ එයාගෙම කැප්ටන් බව වැටහෙනවා..ඔහොම තමයි පසුගිය කොටස ගලාගෙන ගියේ..මට නම් පලවෙනි කොටසින්ම සිරිස් එක හිතට ඇල්ලුවා..

මේ කොටස ගැනත් ටිකක්ක් කතා කරමු.. මේ කොටස නම් වෙලා තියෙන්නේ ”Exfill” කියලා.මේ කොටසේදී අපිට දැකගන්න ලැබෙනවා බොබ් ලිව මේ උගුලට ඇටෙව්ව කෙනා පිලිබදවත්..මේ කොටසේදී බොබ් ලිව ෆෙඩරල් හිරගෙයකට දානවා එකේදී එයාට අලුත් යාලුවෙකුත් මුණගැහෙනවා..බොබ් ලී හිරේ ඉදන් මොනවා කරයිද ? බොබ් ලිට කවුරු උදව් කරයිද ? කියල දැනගන්න මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා.

එහෙනම් තවත් උපසිරසකින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා ! ! !

සැ.යු – විශේෂ කාරණයක් කියන්න තියෙනවා..මම තීරණය කළා මේ කොටසට ලැබෙන කොමෙන්ට් ගැන අනුව දිගටම කතාවට සබ් කරනවද කියන එක තීරණය කරන්න..ඔයාලට දිගටම කාතාවට උපසිරැසි අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න කියල ඉල්ලනවා…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : N/A

Genre : Action, Drama

Actors : angelique kenney, lexy kolker, cynthia addai-robinson, ryan phillippe

Writer : john hlavin

Director : N/A

Plot : A conspiracy thriller that follows the journey of Bob Lee Swagger, a highly-decorated veteran who is coaxed back into action to prevent a plot to kill the President.



සිංහල උපසිරැස Download කරගන්න 2938 times


Total Subtitles :9 ( Tv Episode : 9 )
Joined Date:2016-Nov-18

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරුෂ නයනජිත් කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Shooter [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් ගිය සතියේ වගේම අදත් පරක්කු උනා සොරි එකටනම්.මොකද මේ දවස් වල තියෙන පන්ති …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


18 comments

  1. නියමයි සහෝ දිගටම සබ දෙමු…

  2. madushanka

    Thank u so much mchow.. digatama suba demu. Good luck

  3. ලක්ෂිත වික්‍රමරත්න

    Ela bn. Digatama demu 😉

  4. Bro korean drama walatath sub dunnoth hodai neda ?

  5. Pasiyaa

    Elma mcha gemma ..

  6. Jeewantha Dilshan

    Niyamai Machn.Tnx

  7. අඩෝ පිස්සුකෙලින්න එපා…………….සබ් ඕනි දිගටම………..!

  8. දමිත් ප්‍රියංකර

    ela bro..digatama demu

  9. Pudum wegyknee..nawaththanne naethuw sb krmmuu…jy wewaa

  10. THANKS digatama sub denna……….

  11. Shiyantha

    Niyamai bro….

  12. ela ela. digatma demu

  13. Shashinath

    supper…..

  14. ela saho.meka denakn balan hitiye..

  15. Good job machan…patta series ekak…

  16. Good job machan…patta series ekak…Go ahead machan…waiting for next….

  17. Udara Damith B/K

    තුන් වෙනි කොටසත් ඇවිල්ල .
    දෙවෙනි එකට තැන්ක්ස්

  18. good work digatama denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *