Home TV Shows Shooter [S01 : E03] Sinhala Subtitle

Shooter [S01 : E03] Sinhala Subtitle

ඔන්න එහනම් අද Shooter එපිසෝඩ් එකත් අරගෙනම ආවා…ගිය සතියට් වඩා මේ සතියේනම් පරක්කු උනා..එත් කොහොම හරි  රෑ11.45ට ඉවර කරගත්තා..ඔන්න එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ කොටස ගැන කතා කරමු..ගිඅ සතියේ අපිට දැනගන්න ලැබුනා අර වෙඩි තැබීමෙන් යුක්රේනියානු ජනාධිපතිවයි මරුනේ කියලා..බොබ් ලිව මේකට අහුකල අයිසැක් ජොන්සන් වත් බොබ් ලි හමුවෙලා බොබ් ලි කියනවනේ එයාගේ පවුලට කරදරයක් නැතිව එන්න දුන්නොත් එයා ජනාධිපතිව ඝාතනය කරන්න තැත් කළා කියල පාපොච්චාරණයක් කරනවා කියලා…කොහොම කොහොම හරි ගිය සතියේ එපිසෝඩ් එකේ බොබ් ලිව මේකට අහුකරපු කෙනාවත් දැකගන්න ලැබුනා එයාගේ නම මිචම්…එයා ගැන වැඩි තොරතුරක්නම් පෙන්නුවේ නෑ..කොහොමෙ කොහොම හරි බොබ් ලි හිරෙනුත් පනිනවා..එන්න එන්නම මේ කතාවත් උණුසුම් වෙනවා..
ඔන්න එහනම් දැන් හදන්නේ මේ සතියේ එපිසෝඩ් එක ගැන කතා කරන්න..මේ කොටස තමයි දැනට ගිහිපු මේ කතාවේ හොදම කොටස කියල මම නම් කියනවා…මේ සතියේ එපිසෝඩ් එකේදී බොබ් ලී හිරෙන් පැනලා හැංගිලා තමයි ඉන්නේ..FBI එකෙන් බොබ් ලිව හොයන්න බර අතේ වැඩ..අර බොබ් ලිට වෙඩි තිබ්බ කියල වීරයා උණු පොලිස් ඔෆිසර් ගැනත් මේ කොටසේදී දේවල් සිද්ධ වෙනවා..මේ කොටසේදී බොබ් ලි එයා නිර්දෝෂී කියල පෙන්වන්න නියෝජිත මෙම්පිස් ගෙන් උදව් ඉල්ලනවා…මෙම්පිස් උදව් කරාවිද ? අර පොලිස් ඔෆිසර්ට මොකද වෙන්නේ ? බොබ් ලි එයාගේ පවුල කොහොමඩ් ආරක්ෂා කරගන්නේ ? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නනම් මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා..එහෙනම් මීලග එපිසෝඩ් එකෙන් හමුවෙමු එතෙක් ඔබට ජයෙන් ජය …!

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 7.6

Genre : Action, Drama

Actors : ryan phillippe, cynthia addai-robinson, angelique kenney, lexy kolker

Writer : john hlavin

Director : N/A

Plot : A conspiracy thriller that follows the journey of Bob Lee Swagger, a highly-decorated veteran who is coaxed back into action to prevent a plot to kill the President.

View All Episodes

Total Subtitles :9 ( Tv Episode : 9 )
Joined Date:2016-Nov-18

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරුෂ නයනජිත් කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

Shooter [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් ගිය සතියේ වගේම අදත් පරක්කු උනා සොරි එකටනම්.මොකද මේ දවස් වල තියෙන පන්ති …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


11 comments

  1. එල එනකල් බලන් හිටියේ

  2. thnx bro sub ekata….

  3. meke biscope 1ta kalin sub enwa neh
    elama digtma karmu

  4. එල එල. බෝම ස්තූතියි…

  5. ෆට්ට කතාව ස්තුතියිදිගටම දෙමු

  6. හතර නැද්ද තාම

  7. 5ත් අවොඕ.දිගටම කරන යමු මචන් සබ එක.ජය වේවා (y)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *