Son of Rambow (2008) Sinhala Subtitle

Published October 20th, 2020 by

 

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔයාලට මම මේ ගෙනල්ල තියෙන්නේ මගෙ පලවෙනි සිංහල උපසිරැසිය. පලවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියනවනම් සමවෙන්න කියන ගමන් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එක පැත්තට.

SON OF RAMBOW 2008 [ රැම්බොගේ පුතණ්ඩියා ]

ඉතින් මේ ෆිල්ම් එක ගැන කියනවනම්, මේක අයත් වෙන්නේ Action, Adventure, Comedy, Drama කියන වර්ග වලට. මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ පොඩි කොල්ලො දෙන්නෙක් ගැන.
එකෙක්නම් හරිම ඇම්බැට්ටයෙක් අනිත් කෙනානම් අහින්සකයි. ඉතින් මේ දෙන්නා අහම්බෙන් මුනගැහෙන යාලුවො දෙන්නෙක්.
කතාව අතින් බලනවනම්, මේ අහම්බෙන් යාලුවො වෙන මේ පොඩි ඩබල චිත්‍රපටි තරඟයකට ” Son of Rambow ” කියලා චිත්‍රපටියක් හදන විදිය තමයි මේකෙ තියෙන්නේ.

ඒවගේම මේ චිත්‍රපටය 7/10IMDB අගයකුයි, Rotten Tomatoes 73% ක අගයකුත්, Google Users ලගෙන් 88% කගෙ කැමත්ත දිනාගැනීමට සමත්වෙලා තියනවා.

එහෙනන් පොඩ්ඩො දෙන්නගෙ චිත්‍රපටියට මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download

Son of Rambow (2008) Sinhala Subtitle

Download: 507

File size : 30.11 KB

Kavindu Prabhath

TV EPISODES : 0
MOVIES : 7
7.0
0%
0%

Comments: 10

  • K.A Raveen

    පලවෙනි උපසිරැසියට අපෙන් සුභ පැතුම් සහෝ….
    අපිත් එක්ක දිගටම රැඳිලා තව තව උපසිරැසි අරන් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂

    2020-10-20 at 7:55 pm
    Reply
    • Kavindu Prabhath

      බොහෝම ස්තූතියි සහෝ..

      2020-10-22 at 10:07 am
  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. සුබ පතනවා පලවෙනි සබ් එකට දිගටම සබ් කරන්න වෙලාව ලැබෙන විදිහට :blush:..
    ජය වේවා.!

    2020-10-20 at 8:44 pm
    Reply
    • Kavindu Prabhath

      බොහෝම ස්තූතියි..ජයවේවා!

      2020-10-22 at 10:08 am
  • mithun

    බොහොම ස්තුතියි

    2020-10-20 at 10:51 pm
    Reply
    • Kavindu Prabhath

      :heart::heart:

      2020-10-22 at 10:10 am
  • ඉෂි ද සිල්වා

    palamu upasirasata bohoma sthuthiyi. digatama api samga rademin thwath upasirasa danna labenna kiyla pathnawa. obage siyaluma kaaryan itu wenna kiylath pathnawa
    .

    2020-10-21 at 10:17 am
    Reply
    • Kavindu Prabhath

      බොහෝම ස්තූතියි..❤

      2020-10-22 at 10:11 am
  • සහන් සුලක්ඛණ

    palaweni sub ekata suba pathum sahodarayaa apen.

    2020-10-21 at 9:57 pm
    Reply
    • Kavindu Prabhath

      බොහෝම ස්තූතියි..❤

      2020-10-22 at 10:11 am

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip