Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E19] Sinhala Subtitle

/

හොදයි එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 19 වෙනි කොටසයි අද මේ අරගෙන ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…

එහෙනම් කතාව ගැන ටිකක් මතක් කරන්නම් කොහොම හරි ආයේ කැතී සන්ගේ ලෝකෙට එනවා මේ අතරේ ශාරක් ආයව බදින්න යන්නේ…වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරන ගමන්, ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වය පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි….

7.9
IMDB

Year : 1997

Actors : Lauren Hewett, Ryan Kwanten, Leonard Fung, Anthony Brandon Wong

When 14 year old Australian teenager, Kathy Morgan, discovers a mysterious boat during a family vacation, she decides to investigate - little realising that the boat is actually a ...

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 1170
  • File Size : 11.587KB
  • Gihan Shanpriya Unregister User
    Android 8Samsung Browser 7.4

    Isselama sub walata thanks kiyanna Oni. Me TV series eka mage favourite ekak. 😀 20 indn 26 wenakn sub tikath ikmanata Oni aiye.

    2018-10-21 at 7:30 am
    • Chamila Unregister User
      Android 5.1Chrome 47

      Ow…meka mageth favorite tv series 1k..puluwan tharam ikmanata 20 -26 wenakan sinhala sub denna…

      2018-11-26 at 1:29 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *