Spellbinder [S01 : E01] Sinhala Subtitle

Published November 21st, 2016 by

අද ඔයාලට  දෙන්න යන්නේ මායා බන්දන නම් ඉතිහාස කතා මාලාවේ පලවෙනි කොටස  මේ කතාව ගැන  නිතර නිතර කියන්න දෙයක් නැති වුනත්  නොකිය ඉන්න එක හරි නැනේ මෙහෙමයි අද පලවෙනි කොටසේ දිගඇරෙන කොටස ගැන කියන්නම් ! මේකේ ඉන්නේ  ප්‍රදාන චරිත  තමා   පෝල් ,රියනා  යන දෙන්නා අනිත් චරිත බ්‍රයන්  කත්‍රිනා ඇලෙක්ස් තමා සහය චරිත .
කතාවේ වෙන්නේ  පෝල් සහ ඇලෙක්ස් කියන යාලුවෝ දෙන්නා ඉස්කෝලෙ කදවුරකට පිටත් වෙන  වෙලාවේ  . ඒ  අතර ඇලෙක්ස් සහ පෝල් වෙඩි බෙහෙත් හදනවා  . ඒවායින් කදවුරේදී කෙල්ලෝව බය කරලා දාන්න . මොකද දන්නේ ඊට පස්සේ වෙන්නේ ඔන්න ඉතින් පල වෙනි කොටස බලන්න !

Spoiler Warning : Spellbinder is a fantasy teen drama/science fiction television series, produced by Film Australia and Telewizja Polska in association with the Australian Children’s Television Foundation…

US
Download

Spellbinder [S01 : E01] Sinhala Subtitle

Download: 1939

File size : 7.36 KB

සුරනන්දන බණ්ඩාර

TV EPISODES : 26
MOVIES : 8
8.2
0%
0%

Comments: 4

  • mano

    thank you malli. all the best

    2016-11-21 at 6:53 pm
    Reply
  • Sujeewa Priyantha

    thanx bro…. api issara balapu lassana TV series ekak, jaya ……………

    2016-11-21 at 7:29 pm
    Reply
  • Pathum Nuwan

    Thanks brother .ගොඩක් ආස කතාවක් ආයෙත් බලන්න පුළුවන් උනා ඔයාලා නිසා.මෙ වගෙ උපසිරසි වටිනවා ඇත්තටම ❤

    2020-03-06 at 10:13 pm
    Reply
  • සුරනන්දන

    මම සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    ඇත්තටම සතුටුයි මේ උපසිරස එහෙම මම කරේ 2014 අව්රුද්දෙ එත් තවමත් මේ අඩවියේ මගේ නමින්ම මේ උපසිරස තියෙනවා ඒක ගොඩක් සතුටුයි මම හිතුවේ මේක අයින් කරලා කියලා කොච්චර අඩවිය වෙනස් වුනත් තවමත් අපේ නිර්මාණ අගය කිරීමට තුති

    2021-09-01 at 12:05 pm
    Reply

Leave a Reply to සුරනන්දන Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip