Spellbinder [S01 : E06] Sinhala Subtitle

6 වෙනි කොටස ආරම්බය සනිටුහන් වෙනවා ඔන්න පෝල් පියාබන යානයේදී නැවතත් ආශ්කාව දකිනවා. ඇය විසින් තමා වාහනය පදවාගෙන එන්නේ . ඒ අතර රියානා පෝල්ගේ මතක සටහන් මව් පියන්ට පෙනවමින් උත්සහ කරනවා පෝල් බේරගන්න. ඒ වගේම 5 වෙනි කොටසේදී පලමු වරට පෝල්ට මුණ ගැහෙනවා හොද මිතුරෙක් හැබැයි එහෙම වෙන්නේ පස්සේ ඒ තමා කොරියන්. ඒ අතර කැතරිනා ඇලෙක්ස්ට වෙන ලෝකයක් තියෙනවා කියලා කියන්නේ උත්සහ කරනවා . අපෝ එක තම අමාරුම වැඩේ . ඇයි ඉතින් ඌ මැටි මොලානේ . රියානා පෝල් සොයාගෙන කවදාවත් නොගියපු මායාබන්දන ප්‍රදේශයට එනවා ඒ අතර පොල්ට මොකද වුනේ, අද කොටස ..................

8.2
IMDB

Year : 1995

Actors : zbych trofimiuk, gosia piotrowska, brian rooney, michela noonan

When a prank at a school camp goes drastically wrong, 15-year-old Paul Reynolds is blasted into an alternative reality and has to try to find a way home.

Executive Subtitler

Movies

8

Tv Episodes

26

  • Download : 747
  • File Size : 8.121KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *