Published
January 16th, 2017 by
සුරනන්දන බණ්ඩාර
ක්රියාත්මක කරගත්ත පියාබන යාත්රාව එක්ක පෝල් රියානා පිටත් වෙනවා . ඒ විතරක් නෙමේ කිසි බාදාවක් නැතුව පෝල් මායාගල හරහා ඇලෙක්ස් සහ කතරිනටත් කතා කරනවා.ඔහු පැහැදිලි කරලා දෙනවා තමන් කව්ද කොහෙන්ද කියලා.එත් මේ යන ගමනේදී යානාව හදිසියේම කඩන වැටෙනවා,එතන් ඉදලා පෝල් ගරුබුහුමන් ලබනවා මිනිස්සුන්ගෙන් මොකද ඔහු මායා ඇදුම ඇදල ඉන්න නිසා එත් ඒවා ටික කලකට මොකද ආශ්කා ඔවුන් හොයාගන්නවා!නමුත් එතනින් පැනගෙන රියානා එක්ක පෝල් ගමට එනවා එත් රියනගේ තාත්තා පොල්ව නැවත මායා බනදකයන්ට බාරදෙන්න හදන්නේ!
සුරනන්දන බණ්ඩාර
TV EPISODES :
26
MOVIES :
8
8.2
0%
0%
Comments: 2
Leave a Reply to Ravindu Gamge Cancel reply
Search
Login
Ravindu Gamge
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ravindu Gamge
Rome tv serise eka ta sub denta plz