Spellbinder [S01 : E18] Sinhala Subtitle

පෝල් එක්ක ඇති වෙච්ච බහින් බස් වීමක් නිසා රියානා අමනාප වෙනවා.ඒ අතර පෝල් සහ යහළුවෝ එකතු වෙලා මායා ගලට කතා කරලා කොරියන් සම්බන්ද කරගෙන රියානට ගෙදර යවන්න් ක්‍රමයක් බලනවා!එක සාර්ථක වේවිද!ඒ අතරේ රියානා අයෙත් අර රෝහලේ කට්ටිය අල්ලගන්නවා.ඔවුන්ගෙන් නැවත බේරෙන්න රියානා දුවගෙන යනවා.ඒ අතරේ පෝල් සහ ඇලෙක්ස් සගවලා තිබ්බ මායාඅඩුම අත්රුදහන් වෙලා.කව්ද මේක ගත්තේ!දුවගෙන ගිය රියානා ආයෙත් කොහෙටද යන්නේ නැවත කොමද පෝල් එයාව හොයාගන්නේ!අද කොටසින් බලන්න!

8.2
IMDB

Year : 1995

Actors : zbych trofimiuk, gosia piotrowska, brian rooney, michela noonan

When a prank at a school camp goes drastically wrong, 15-year-old Paul Reynolds is blasted into an alternative reality and has to try to find a way home.

Executive Subtitler

Movies

8

Tv Episodes

26

  • Download : 1048
  • File Size : 6.907KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *