Spellbinder [S01 : E20] Sinhala Subtitle

රියානා සහ පෝල් දෙදෙනාම කරදර වලින් ගැලවිලා රියනගේ ලෝකයට  ගිය කියමුකෝ.ඒඅතර  රියානා දාලා එන්න ගිය  පෝල් ටික වෙලාවකට කියලා රියානා එක්ක යනවා ඒ වෙලාවේ රියානා  පෝල් පිළිගන්න ඇවිත් හිටියේ කව්ද කියල මතකනේ  නමුත් රියනට නැවත  පවුලේ  අය සමග  වැඩි වෙලාවක් සතුට සමරන්න  වෙන්නේ නැ සිරකරුවෙක් බවට පත් වෙන්න වෙනවා අශ්කාගේ.දැන් සියලු දෙනාම ඇයව හොයනවා.ඒ අතර ඇය හොයාගනිවිද?අශ්කාගේ අරමුණ මොකක්ද?පෝල් මොකද කරන්නේ?

8.2
IMDB

Year : 1995

Actors : zbych trofimiuk, gosia piotrowska, brian rooney, michela noonan

When a prank at a school camp goes drastically wrong, 15-year-old Paul Reynolds is blasted into an alternative reality and has to try to find a way home.

Executive Subtitler

Movies

8

Tv Episodes

26

  • Download : 692
  • File Size : 7.321KB
  • ????? Unregister User
    Android 6UC Browser 11.1

    Mcn sub ekata thankz ..but meke sub eka wena site ekakathiyenawa..e nisa aluth wadak patan ganna mcn…vampire diaries wage supiri tv series thiyenawa sub dila nathi ewa..puluwannam vampire diaries ekata sub denna

    2017-04-10 at 10:44 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *