Spellbinder [S01 : E23] Sinhala Subtitle

රියානා වැටෙන අමාරුව මතක ඇතිනේ.අශ්කා අයව සිර කරනවා.ඒ ගල් ගුහාව තුල ඇය ඒ තුලින් මිදී එන්න හදන උත්සාහය සහ ඉන් අනතුරුව තමා සොයාගත්තා කරුණු  පෝල්ට ලබාදෙන්න පුළුවන් වේවිද කියන ඒවාට අද උත්තර තියෙනවා.ඒ අතර  රියාන අශ්කා මේ ලෝක්යට පැමිණෙන මාර්ගයෙන්ම ඒ ලෝකයට පන් ගන්නේ පෝල් මුනගැහෙන්න.ඇයට පෝල් මුණ ගැහෙවිද?ඒ අතර  අශ්කා පරණ පොත් අරන් ගිහින් පෝල්ගේ ලෝකයේ මුණ ගැහෙන පුද්ගලයා කව්ද ඒ අයට පෝල්ට තියෙන සම්බන්දය මොකක්ද?

8.2
IMDB

Year : 1995

Actors : zbych trofimiuk, gosia piotrowska, brian rooney, michela noonan

When a prank at a school camp goes drastically wrong, 15-year-old Paul Reynolds is blasted into an alternative reality and has to try to find a way home.

Executive Subtitler

Movies

8

Tv Episodes

26

  • Download : 905
  • File Size : 6.523KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *