Spider-Man: Homecoming (2017) Sinhala Subtitle

Published September 15th, 2017 by

ඔන්න එහෙනම්  Spider-Manව දොරට වැඩම කරන්න යන්නේ.මුලින්ම කියන්න ඕන Spider-Man අපේ සයිට් එකට වැදගත් දෙයක්.මොකද කියනවනම් සයිට් එකේ වෙනම මම Theme එක හදද්දී Spider-Man ගේ කලර් (රතු සහ නිල්) තමා පාවිච්චි කරේ.ඊටත් වඩා අපේ ඉන්නවා දරුණු ගනයේ DC රසිකයෙක්.කට්ටිය එතින් එයාව දන්නවා ඇති.එයා තමයි චැලේන්ජ් එක කරේ.කොහොමහරි එතින් වැඩත් එක්ක කර ගන්න බැරි වෙයිද බයෙන් මම හිටියේ.ඉතින් මම හසිතට බාර දීලා තිබුනේ.බාර දෙද්දී උනත්  බැහැයි කියන්නේ නැතිව “කරමු ලොක්කා ” කියන්න තරම් නිහතමානි කෙනෙක්.ඒ වාගේම අපේ DC රසික ලොක්කාව එකතු වෙලා නොන්ඩි වලින් කොර කරපු අපේ සමීර ලොක්කවත් වගේම අපේ අනිත් ඇඩ්මින් පොඩ්ඩා (පසිදු) වත් ආදරයෙන් මතක් කරනවා.ඒ වාගේම මහන්සි වෙලා ඔයාලාට උපසිරැසි කරන අපේ උපසිරැස කණ්ඩායමත් ආදරයෙන් මතක් කරනවා…

කොමික් දන්න නොදන්න එත් ඕනෑම කෙනෙක් දාන්න කෙනෙක් තමා Spider-Man.එත් අපි දන්න කලින් තිරගත උන Spider-Man ෆිල්ම් එක්ක මේකේ සම්බන්දයක් නැහැ.මේක මර්වල්ගේ Spider-Man.අනිත් එක සෝනි ලාගේ.කොහොමහරි ප්‍රදර්ශන අයිතිය තියෙන්නේ සෝනි ආයතනය නිසා ගිවිසුමක් ගහලයි MCUලා CIVIL WAR ෆිල්ම් එකේදී Spider-Man හදුන්වා දෙන්නේ.ඒ වාගේම Spider-Manව ඉස්කෝලේ යන තරුණ කෙනෙක් විදියටයි හදුන්වා දෙන්නේ.ඒ කියන්නේ කලින් Spider-Man නුයි මේ කෙනයි දෙන්නෙක්.කතාව වෙනස්.මර්වල් ලාගේ ඇනිමේෂන් වල Ultimate Spider-man කතා මාලාවත් සුපිරිම එකක් කියලා කියන්න ඕන…

කාතාව

අවේන්ජර් පළමු චිත්‍රපටයේදී ලොකි (තෝර් ගේ සහෝදරයා) චිටාරි  හමුදවක් ගෙනවානේ.ඒවා වල සුන්බුන් අයින් කරන්න හිටපු ඇඩ්රියන් තෝමස් (Vulture) ට එයාගේ රස්සාව නැති වෙනවා.එක නිසාම එයා චිටාරි තාක්ෂනය එක්ක අපේ තියෙන තාක්ෂනය එකතු කරලා එයා ආයුද හදලා විකුනනවා  අවුරුදු 8 ක්ම.එතකොට අපේ පීටර් පාකර් ට ටොනි ස්ටාර්ක් ගෙන් ශිෂ්‍යත්ව ක් ලැබෙනවා.එයා යනවා කැප්ටන් ඇමරිකා එක්ක යුද්දයට.සටන් පිලිබදව හෝ උපක්‍රම පිළිබද කිසිම දැනීමක් නැති අවුරුදු 15ක් වයස පීටර් පාකර් FALCON වයි Winter Soldier වයි කිසිම ගේමක් නැතිව පරද්දවනවා.ඒ වාගේම කැප්ටන් එක්කත්  සටනක් ගියා මතක නැති නේ.ඒ වෙලාවේම කැප්ටන් කියනවා “ඔයාට හදවතක් තියෙනවා ළමයෝ” කියලා.මම Spider-Man ගේ දකින ලොකුම ශක්තිය  තමා ඒ.එයාට හොද හදවතක් තියෙනවා.කොහොමහරි ANT-MAN වත් උපක්‍රමයක් දාලා බිම දානවානේ එයා.CIVIL WAR ෆිල්ම් එකේදී මේ දේවල් වෙනවානේ.මේවා පීටර් රෙකෝඩ් කරනවා.විහිලු විදියට.

ටොනි ස්ටාර්ක් කා ගැනවත් එච්චර විශේෂයක් දක්වන කෙනෙක් නෙවෙයි නේ.එත් එයා පීටර් පාකර්ට විශේෂයක් දක්වනවාඑයා පීටර් ට එයා පීටර් ට හදපු ඇදුම දෙනවා.එක පොරොන්දුවක් පිට.ඒ මුකුත් ලොකු වැඩ කරන්න එපා කියලා.එතින් එයා පොඩි පොඩි හොරකම් වාගේ දේවල් අල්ලනවා.ලොකු වැඩ නැතිව.ඒ වාගේම හැමදාම ටෝනි පාකර්ව බලා ගන්න කියපු හැපී ට විස්තර යවනවා.දවසක් පාකර් බැංකු හොරකමක් නවත්වන්න යනවා.ඒ හොරකමට ආපු අය පාවිච්චි කරේ චිටාරි තාක්ෂනය එක්ක අපේ තියෙන තාක්ෂනය එකතු කරපු ආයුද.ඒ ආයුද එන්නේ කොහෙන්ද කියලා හොයා බලන කොට Vulture ඇවිත් පාකර්ට පහර දෙනවා.ටොනි ස්ටාර්ක් ඇවිත් පාකර් ව බෙර ගෙන මේ වාගේ දේවල් කරන්න එපා කිව්වත් පාකර් නතර වෙන්නේ නැහැ.ඒ නිසාම ටෝනි පාකර් ගෙන් එයාගේ ඇදුම ඉල්ලා ගන්නවා.එතින් ඇදුමත් නැතිව ඉස්කෝලේ වඩාත් මග ඈරගෙන පාකර් එයාගේ හිතේ ඉන්න කෙල්ල (ලිස් )ගේ තාත්තා වන Vulture ව නවත්වනවා.හොද පිටපතක් එන තෙක් ඉවසන්න…

WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

WEB-DL Updated

spoiler Warning : Thrilled by his experience with the Avengers, young Peter Parker returns home to live with his Aunt May. Under the watchful eye of mentor Tony Stark, Parker starts to embrace his newfound identity as Spider-Man. He also tries to return to his normal daily routine — distracted by thoughts of proving himself to be more than just a friendly neighborhood superhero. Peter must soon put his powers to the test when the evil Vulture emerges to threaten everything that he holds dear…

US

Download Links:

Download Torrent 1080P පිටපත Download Torrent 720P පිටපත

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.9
92%
73%

Comments: 55

  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය????

    2017-09-16 at 1:08 am
    Reply
  • randy

    katath kalin dunnata thanks bro. digatama sub demu

    2017-09-16 at 1:20 am
    Reply
  • Kavisha Methruwan

    මෙන්න මූ සබ් එක කරලා ? ඒ උනාට වැඩිම ඩවුන්ලෝඩ් එන්නේ වොන්ඩිට ??? ඒ කියන්නේ මං දිනන්නේ ? උපසිරැසිය සෑහෙන්න ඉක්මනින් දීලනේ ? උපසිරැසියට නම් ස්තූතියි ? ඉක්මනින් උපසිරැසිය දෙන්න දමිත් සෑහෙන්න මහන්සි වෙලා වගේ ? BluRay ආපු සැනින් අප්ඩේට් කරමු බ්‍රෝ ? ජය!!!

    (මං තමා කොහොමත් දිනන්නේ ???✋)

    2017-09-16 at 1:42 am
    Reply
    • filmpissa

      BluRay avilla saho

      2017-09-16 at 1:47 pm
    • sanka

      Ko bn link eka diyanko

      2017-09-17 at 2:20 pm
    • දමිත් ප්‍රියංකර

      හේ හේ හිතුවේ කරන්නේ නැහැ කියල නේ …පල පල …වොන්ඩි දිනන්නේ නැහැ බලහන්කො …? ..තෑන්ක් බ්‍රෝ….

      2017-09-17 at 12:49 pm
    • PRADEEP

      KO BN BEYOND EKE SUB

      2017-09-19 at 11:19 am
  • ලහිරු සඳරුවන්

    ඉක්මනින්ම සබ් එක දුන්නට තෑන්ක්ස්.

    2017-09-16 at 6:04 am
    Reply
  • Suminda Lakshan

    ඉක්මනටම සබ දීලා වගේ..
    සබට ගොඩක් ස්තූතියි සහෝ..
    ??????????

    2017-09-16 at 6:07 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-16 at 6:42 am
    Reply
  • Isuru Dananjaya

    උපසිරැසියට ස්තූතියි. BlueRay ආව සැනින්ම බලන්නම්

    2017-09-16 at 6:42 am
    Reply
  • සමීර ඉඳුනිල්

    ??? Finally අපේ Marvel Boy වැඩේ කරලා ???
    මටනම් ඔය DC, Marvel භේදයක් නැහැනෙ… දෙකම බලනවා ? ඔය වෙන වෙන අය(?) වගේ නෙවෙයි?
    උපසිරැසිය ඉක්මනටම දුන්නට ස්තුතියි? Web DL , Blutay එහෙමත් උපසිරැසිය update කරලා ගමු හොදේ ආවම?? good job marvel boy ? නිගා ??

    2017-09-16 at 8:11 am
    Reply
  • පසිදු සාරංග

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴ :3

    2017-09-16 at 8:48 am
    Reply
  • රමිත්

    අලුතෙන්ම එන films වලට සිංහල උපසිරැසි උනු උනුවෙම ගන්න නම් ඉතින් subz.lk තමයි.
    සබ් දෙනකම් බලන් හිටි film එකක්.
    ජයෙන් ජය සහෝ.

    2017-09-16 at 8:58 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-09-16 at 11:10 am
    Reply
  • sam fisher

    ✳ Spider man homecoming✳
    Fist time in srilanka
    with sinhala sub ✳ exclusive on SUBZLK✳

    පට්ට දමිත් මාර සන්ත‍ොසයි.ස්පයිඩි ග‍ොඩකාල‍ෙකට පස්ස‍ෙනේ මාවල් ග‍ෙදරට එන්න‍ෙ ඉතිං happy homecoming?ස්පයිඩි.ම්‍ෙක‍ෙ ට‍ොනිත් ඉන්නවන‍ෙ ටා‍ෙනිව දැක්කහම මට lego batman movie එක හදපු එවුං bat cave එක‍ෙ password එකට දාලතිබ්බ නම මතක් උනාම හිනාත් යනවා(බලමුක‍ො එ ගහපු හින්ට් එකට මාවල්ලග‍ෙ reply ක‍ොහ‍ොමද කියලා).ම‍ෙච්චර ඉක්මවට ම‍ෙසබ් එක ග‍ෙන්න හ‍ෙන මහන්සියක් ව‍ෙන්න ඇතින‍ෙ????පට්ට ඇ.ස්තුති සහ‍ො සබට

    2017-09-16 at 6:50 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      අනිවා අනිවා එතින් ,,,ඔව් ඔව් password එක “Iron Man sucks.”..අම්මෝ …එක …තෑන්ක් බ්‍රෝ

      2017-09-17 at 12:54 pm
  • hasitha

    ? 🙂 සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි, දමිත්..! බ්ලූරේ එනකම් ඉවසනවා කොහොමහරි. ආවගමන් අප්ඩේට් එකක් දෙන්න..
    ජය වේවා..!

    2017-09-17 at 12:01 am
    Reply
  • chamidu madusanka

    සබි වලට ගොඩක් ස්තූතියි….සහො…

    2017-09-17 at 1:09 am
    Reply
  • yohanfeat

    ado damiya elakiri wadak bn…

    2017-09-17 at 5:45 am
    Reply
  • KAVINDA GAMAGE

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    2017-09-17 at 9:53 am
    Reply
  • shehan

    suppa machan ubala mara speed

    2017-09-17 at 11:37 am
    Reply
  • kasun

    mara patta wadak bro.marama patta.

    2017-09-18 at 7:44 am
    Reply
    • Vishnuka

      Machan ochcharama spider man rasikayekk nm ultimate spider man animation series eka gana dannenathuwa inna bane.meka balapu supirima seies ekakk.meke spider mange all versions gana episode set ekakuth thiyanawa(spider man noir,spider girl ehemath inna)e kiyanne spider universe gana mokada kiyanne oya mokada kiyanne aiiye meke wadeth karamuda.thawa me wadawalath bohoma sthuthi……

      2020-10-17 at 7:49 am
    • Vishnuka Mihin

      mama kalin comment karapu kena oya dc multa damma hinda matath dc kiyawuna.spidermarvellagene.e wagema eke venom spidath innawa….

      2020-10-17 at 8:12 am
  • lahiru

    machan meke hd tc copy ekak neme thiyenne hd ts copy ekak..

    2017-09-18 at 8:26 am
    Reply
  • Harshana Chathuranga

    film eka download karaganna link ekak nedda

    2017-09-19 at 2:41 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉස්සෙල්ලම සබ් එක දුන්නේ උබලා….

    2017-09-19 at 7:29 pm
    Reply
  • sandaru madurapperuma

    meke original film eke torrent dnda

    2017-09-22 at 7:50 am
    Reply
  • daminda

    meke sub tiyenne wena language ekakin ne

    2017-09-27 at 8:47 am
    Reply
  • SFC

    Thanks sub ekata , baana gaman 🙂

    2017-10-02 at 2:00 am
    Reply
  • Dilip

    Elaa jaya wewa ehenam. Sub ekata palaweni para me sub gaththa. ?????

    2017-10-02 at 2:33 pm
    Reply
  • yeshan chanura

    Psa ලගේ webrip එකට update කරන්නකෝ බන්..ඒක 2h 53min

    2017-10-02 at 3:34 pm
    Reply
  • Amindu
    2017-10-05 at 6:35 am
    Reply
  • Rusiru

    Weekend love theligugu move එකෙත් sub එක දෙන්නකෝ…

    2017-10-05 at 8:53 am
    Reply
  • Eranga

    Thanq broooo good luck thawath superi wadak karanna labewaaaa…

    2017-10-08 at 9:07 pm
    Reply
  • Dilan

    Sub ekata thanx jaya wewa…..

    2017-11-05 at 8:41 pm
    Reply
  • subz lk

    thank you…………..

    2017-12-14 at 1:28 am
    Reply
  • Suminda Lakshan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..? ඔබට ජය..?

    2018-01-20 at 6:46 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    අදහස් දැක්වූ සේරමට ස්තුතියි !!!!!

    2018-01-26 at 8:38 am
    Reply
    • Vishnuka Mihin

      aiiye mama oyata comment ekakk damma eka poddakk balanawada.vishnuka namin……

      2020-10-17 at 8:13 am
  • Bathiya Maduwantha

    😗😗😗😗😗😗😗😗

    2018-06-04 at 9:00 pm
    Reply
  • DIshan

    බෙහෙවින්ම ස්තුතියි

    2018-06-21 at 3:28 pm
    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi

    Thanks …… good luck ………. keep it up ….

    2018-08-11 at 10:29 pm
    Reply
  • Ashok leyland bus

    Niyami patta

    2018-09-13 at 6:34 am
    Reply
  • system admin

    awesome………………………………

    2019-01-21 at 5:50 pm
    Reply
  • system admin

    elakiri……………

    2019-01-28 at 9:29 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    thanx.sub ekata .:star_struck:

    2020-09-06 at 4:57 pm
    Reply

Leave a Reply to lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip