Storm Warning (2007) Sinhala Subtitle

Published July 27th, 2020 by

 

මේ ෆිලුමෙ ලේ සහිත දර්ශන තියෙනව….බලන්න අපහසු දර්ශන තිය්‍ර්නවා….ඒ නිසා පුලුවන් අය පමනක් අරන් බලන්න…..අනික මේකෙ දෙබස් වල කුනුහරපත් කියනවා…ඉතින් කලින්ම කියල තියෙන්නෙ………….

හායි හායි….අද මම අරන් ආවේ 2007 ආපු ෆිලුමක්….

Storm Warning.2007…

මේක unrated ඝනයට වැටෙන ෆිලුමක්…
85% ගූගල් පරිෂීලකයන්ගේ කැමැත්ත ගත්ත මේ ෆිලුම IMDb 5.8/10ක් ද FilmAffinity අගය 5/10ක් ද අරන් තියෙනව….මේ ෆිලුම ඇවිත් තියෙන්නෙ August 25, 2007….මෙක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Jamie Blanks විසින්…..
පිටපත ලියල තියෙන්නෙ Everett De Roche විසින්……
ඉතින් ලොකුවට කියන්න යන්නෙ නෑ…මොකද හොද ෆිලුමක්…හොරර් ශ්ලෑෂර් ෆිල්ම්පිස්සෙක් නම් අනිවාර්‍යෙන් බලන්න….

කතාව ගැන උඩින් පල්ලෙන් කියන්නම්…පියා සහ රොබ් මාලු අල්ලන්න කලපුවකට යනවා…ඉතින් දෙන්නා මාලු අල්ල අල්ල ඉද්දි කුනාටුවජ් එන්න ගන්නවා…ඉතින් මෙයාලාට ආපු පැත්ත හොයාගන්න බෑ…මෙයාලා කඩොලාන කැලයකට යනවා….ඔහොම යද්දි තමයි මෙයාලට ප්‍රශ්න එන්න ගන්නෙ… ඉතින් කතාව කිව්ව ඔය අති…ලස්සන කතාවක්…..නියමෙට හදල තියෙනවා…..ඉතින් අරන් බලන්න……..
තවත් උපසිරැසියකින් හමු වෙමු……

සැ:යු — ලබා දී ඇති උපසිරැසිය yify,yts bluray පිටපත් සදහා ගැලපේ?‍?

US

Download Links:

Download Torrent 720P පිටපත 800 MB Download Torrent 1080P පිටපත 1.600 GB Download Direct පිටපත Download Direct පිටපත
Download

Storm Warning (2007) Sinhala Subtitle

Download: 564

File size : 22.75 KB

Harshana Prathimal

TV EPISODES : 0
MOVIES : 36
5.8
0%
0%

Comments: 2

  • Rajitha

    Thanks jayawewa…..!

    2020-07-28 at 6:51 am
    Reply
  • vishwa kelum

    thanks. niyamai

    2020-09-28 at 6:43 am
    Reply

Leave a Reply to Rajitha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip