Strong Girl Bong-soon (2017) [S01 : E06] Sinhala Subtitle

Published May 24th, 2020 by

06 වන කොටස 

මේ කොටසෙදි ගුක් ඩු ටත් මින් හ්යක් ගෙ ගෙදර ඉන්න ඕනේ වෙනව. මොකද බොන්ග් සූන් ට තනියම මින් හ්යක් ගෙ ගෙදර ඉන්න වෙන නිසා. කොහොම කොහොම හරි මේ ගොල්ලෝ අන්තිමට තුන් දෙනාම එලි වෙනකම් ඇහැරිල ඉන්න තීරණය කරනව.එතනදි හොඳ හොඳ දේවල් ටිකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මේ කොටසෙදි හේ ජිත් ගුක් ඩු ගෙන් වෙන් වෙනව. ඒ වගේම අපරාධකාරයා තුන් වෙනියටත් ගෑනු ළමයෙක්ව ඉලක්ක කරගෙන ඉන්නෙ.. එයාව මේ කොටසෙදි පැහැර ගන්නවද කියල ඔයගොල්ලොම බලල දැනගන්න එහෙනම්…

ඊළඟ කොටසින් හමුවෙමු!!!!

US

Download Links:

Download Direct 720P පිටපත

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
8.2
0%
0%

Comments: 11

  • සහන් සුලක්ඛණ

    සබට ස්තුතියි සහෝදරිය.

    2020-05-24 at 6:32 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-25 at 12:11 am
    Reply
  • samadhi

    ai oyala download karanna beri link denne.plzzzzz mama episod 03 eke idan comment karanawa,email karanawa,download karanna puluwan link ekak denna kiyala.plzzz me commenta kiyawanna,
    plzzzz awasana episod 03 download karanna puluwan link denna

    2020-05-28 at 8:05 am
    Reply
    • ඉෂි ද සිල්වා

      google drive setting wala prashanyak nisa ehema enne .eka subtitle creator hadai ikmnta.

      2020-05-28 at 11:02 am
    • Hansani Rupasingha

      link eke prashne haduwa, dan aragena balanna ….

      2020-05-28 at 12:06 pm
  • ඉෂි ද සිල්වා

    sub ekata thanx.

    2020-05-28 at 10:59 am
    Reply
  • Gihan

    බොහෝම ස්තුතියිිි

    2020-05-28 at 2:07 pm
    Reply
  • samadhi

    heduwa kiuwata thama nam download karanna be

    2020-05-29 at 8:00 pm
    Reply
  • ලහිරු

    Next episode 😇😁

    2020-05-30 at 1:15 pm
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-18 at 7:11 am
    Reply
  • kasuni

    samahara sub wada karanne na. plz ewa hadala danna.

    2021-07-16 at 7:00 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip