08 වන කොටස
මේ කොටසෙදි ඩො බොන්ග් සූන් එක්ක රණ්ඩුවක් කරන්න කිම් ක්වන්ග් බොක් එනව…. කිම් ක්වන්ග් බොක් කියන්නෙ බොන්ග් සූන්ගෙන් ගුටි කාල දත් කඩා ගත්ත මනුස්සය. මෙතනදී ගුක් ඩු ඒක දැකල එයාව පොලිසියට එක්කන් යනව. ඒ වගේම මේ කොටසෙදි බෙක් ටක් තමන්ගෙ කම්පැනි එකේ ප්‍රතිරුපෙ ආයිත් හදාගන්න සැලසුමක් අනුව වැඩ කරනවා. එතැනදී හොඳ හොඳ දේවල් ටිකක් සිද්ද වෙනව. වෙන කියන්න දේකුත් නැහැ.. කතාව බලලම අනිත් ඒවා දැනගන්න..
ඊළඟ කොටසින් හමුවෙමු!!!
Download Links:
Download Direct 720P පිටපතStrong Girl Bong-soon (2017) [S01 : E08] Sinhala Subtitle
Download: 2259
File size : 29.87 KB
Hansani Rupasingha
Comments: 35
Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply
Search
Login
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට 😊
kavinda
බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට
සහන් සුලක්ඛණ
sub ekata godak sthuthiyi sahodariya.
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Prassd
Tanks sub එකට Decryption key එක මොකද්ද
Hansani Rupasingha
_Xi4HMwQEAI-6mVzrALUDGpUIPcWgtgf7V06fEirW3w
ඉෂි ද සිල්වා
godak thanx sub ekata dear.
ලහිරු
Upload next episode thanks for subtitles ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁😁😁😁😁😁❤️
Lahiru Roshan
බොහොම ස්තූතියි සබ් එකට …❤
Hansani Rupasingha
Ilaga kotasa denna mata parakku weyi… Mokada mage lap eka kadila😟😟😟. Eka hadanna dila thiyenne… Eka nisa chuttak iwassana kiyala hamogenma illanwa 😁😁😁. lap eka labuna gaman ikmaninma ilaga kotasa dennam🙂🙂🙂.
Hansani Rupasingha
Thawa me kathawe mul tike link eken kathawa download wenne naha kiyala kattiya kiwwa.. e link eke prashne Dan hadala thiyenne..
Gimhani
Meke episode 8n passe sinhala sub tika ganna bane
Peththathanthrige Dilshani
Thank you so much😍
Vidanaarachchi
World of the Married…. Her private Life… Drama walata sub denko
Ishara Wijebandara
MEGA link eke Decryption Key eka mokakda
samadhi
ikmanata ilaga epsod tika dennako,ai mechchara parakku wenne
chamika kaushalya
bohoma sthuthii obage mahansiyata
chamika kaushalya
mirror of the witch sub aka dennakoooo
Gim
Ane ituru sub tikat dannako
kavinda
අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ
ලහිරු
ඉක්මනට දෙන්නකො දැන්දවස් කියක් ගියද
Dilki
What’s wrong with secretary kim korean drama eketh sinhala sub upload krnnako. Plzz…
Unknow
Whats wrong wit secretary sub one
Dilk
Oyatat what’s wrong with secretary kim sinhala sub hambunoth matath kynwda
Tharu
Sub eka maru.
What’s wrong with secretary k drama eketh sub dennako.
CHATHUSHKA NIRMAL
බොහොම ස්තුතියි සබ් එකට. Introverted Boss 2017 KOREAN DRAMA එකට සබි ටික දෙන්නකෝ Please
Gathsara Umesh
අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ
Tharusha
අනේ මේකෙ ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දාන්නකො කතාව download කරල තියෙන්නේ..
.
UmeshK
අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ…
Gathsara Umesh Kumara
අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්න………………………………………
kavinda
මේකේ ඉතිරි ටික දෙන්නේ කවදාද ?
Mithun
මේකේ ඉතුරු ටික ඕනි….!
Hana
ඉතුරු ටික ඉක්මනට දෙන්නකෝ
mithu
ඉතිරි ටික
තරිදු සාගර
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!