Strong Girl Bong-soon (2017) [S01 : E08] Sinhala Subtitle

Published June 6th, 2020 by

08 වන කොටස

මේ කොටසෙදි ඩො බොන්ග් සූන් එක්ක රණ්ඩුවක් කරන්න කිම් ක්වන්ග් බොක් එනව…. කිම් ක්වන්ග් බොක් කියන්නෙ බොන්ග් සූන්ගෙන් ගුටි කාල දත් කඩා ගත්ත මනුස්සය. මෙතනදී ගුක් ඩු ඒක දැකල එයාව පොලිසියට එක්කන් යනව. ඒ වගේම මේ කොටසෙදි බෙක් ටක් තමන්ගෙ කම්පැනි එකේ ප්‍රතිරුපෙ ආයිත් හදාගන්න සැලසුමක් අනුව වැඩ කරනවා. එතැනදී හොඳ හොඳ දේවල් ටිකක් සිද්ද වෙනව. වෙන කියන්න දේකුත් නැහැ.. කතාව බලලම අනිත් ඒවා දැනගන්න..

ඊළඟ කොටසින් හමුවෙමු!!!

US

Download Links:

Download Direct 720P පිටපත

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
8.2
0%
0%

Comments: 35

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊

    2020-06-06 at 9:16 pm
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට

    2020-06-07 at 2:48 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata godak sthuthiyi sahodariya.

    2020-06-07 at 3:46 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-06-07 at 4:29 pm
    Reply
    • Prassd

      Tanks sub එකට Decryption key එක මොකද්ද

      2020-07-11 at 8:34 am
    • Hansani Rupasingha

      _Xi4HMwQEAI-6mVzrALUDGpUIPcWgtgf7V06fEirW3w

      2020-07-11 at 9:11 am
  • ඉෂි ද සිල්වා

    godak thanx sub ekata dear.

    2020-06-07 at 9:21 pm
    Reply
  • ලහිරු

    Upload next episode thanks for subtitles ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁😁😁😁😁😁❤️

    2020-06-08 at 12:33 pm
    Reply
  • Lahiru Roshan

    බොහොම ස්තූතියි සබ් එකට …❤

    2020-06-08 at 6:26 pm
    Reply
  • Hansani Rupasingha

    Ilaga kotasa denna mata parakku weyi… Mokada mage lap eka kadila😟😟😟. Eka hadanna dila thiyenne… Eka nisa chuttak iwassana kiyala hamogenma illanwa 😁😁😁. lap eka labuna gaman ikmaninma ilaga kotasa dennam🙂🙂🙂.

    2020-06-13 at 2:59 pm
    Reply
  • Hansani Rupasingha

    Thawa me kathawe mul tike link eken kathawa download wenne naha kiyala kattiya kiwwa.. e link eke prashne Dan hadala thiyenne..

    2020-06-13 at 3:06 pm
    Reply
    • Gimhani

      Meke episode 8n passe sinhala sub tika ganna bane

      2020-06-17 at 9:52 pm
  • Peththathanthrige Dilshani

    Thank you so much😍

    2020-06-14 at 11:43 pm
    Reply
  • Vidanaarachchi

    World of the Married…. Her private Life… Drama walata sub denko

    2020-06-16 at 9:45 am
    Reply
  • Ishara Wijebandara

    MEGA link eke Decryption Key eka mokakda

    2020-06-16 at 5:44 pm
    Reply
  • samadhi

    ikmanata ilaga epsod tika dennako,ai mechchara parakku wenne

    2020-06-16 at 6:33 pm
    Reply
  • chamika kaushalya

    bohoma sthuthii obage mahansiyata

    2020-06-19 at 2:29 am
    Reply
  • chamika kaushalya

    mirror of the witch sub aka dennakoooo

    2020-06-19 at 2:32 am
    Reply
  • Gim

    Ane ituru sub tikat dannako

    2020-06-19 at 9:13 am
    Reply
  • kavinda

    අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ

    2020-06-19 at 1:03 pm
    Reply
  • ලහිරු

    ඉක්මනට දෙන්නකො දැන්දවස් කියක් ගියද

    2020-06-20 at 1:13 pm
    Reply
  • Dilki

    What’s wrong with secretary kim korean drama eketh sinhala sub upload krnnako. Plzz…

    2020-06-20 at 4:38 pm
    Reply
    • Unknow

      Whats wrong wit secretary sub one

      2020-06-21 at 11:26 am
    • Dilk

      Oyatat what’s wrong with secretary kim sinhala sub hambunoth matath kynwda

      2020-07-06 at 11:03 pm
  • Tharu

    Sub eka maru.
    What’s wrong with secretary k drama eketh sub dennako.

    2020-06-23 at 9:35 pm
    Reply
  • CHATHUSHKA NIRMAL

    බොහොම ස්තුතියි සබ් එකට. Introverted Boss 2017 KOREAN DRAMA එකට සබි ටික දෙන්නකෝ Please

    2020-06-24 at 6:14 am
    Reply
  • Gathsara Umesh

    අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ

    2020-06-27 at 1:06 am
    Reply
    • Tharusha

      අනේ මේකෙ ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දාන්නකො කතාව download කරල තියෙන්නේ..
      .

      2020-06-28 at 12:20 am
  • UmeshK

    අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ…

    2020-06-27 at 1:08 am
    Reply
  • Gathsara Umesh Kumara

    අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්න………………………………………

    2020-06-27 at 1:08 am
    Reply
  • kavinda

    මේකේ ඉතිරි ටික දෙන්නේ කවදාද ?

    2020-06-27 at 8:46 pm
    Reply
  • Mithun

    මේකේ ඉතුරු ටික ඕනි….!

    2020-07-01 at 5:28 pm
    Reply
  • Hana

    ඉතුරු ටික ඉක්මනට දෙන්නකෝ

    2020-07-06 at 3:48 pm
    Reply
  • mithu

    ඉතිරි ටික

    2020-07-08 at 7:12 pm
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-18 at 7:13 am
    Reply

Leave a Reply to kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip