Strong Girl Bong-soon (2017) [S01 : E09] Sinhala Subtitle

Published July 10th, 2020 by

ශක්තිමත් කාන්තාව ඩො බොන්ග්සූන් (09 වන කොටස)

කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම.. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මම 09 වෙනි කොටස අරන් ආව. ඔයගොල්ලො ගොඩක් දවස් බලන් ඉන්න ඇති.. මන් එහෙනම් තවත් කියව කියව ඉන්නේ නැතුව විස්තරේ දාන්නම් මේ කොටසෙදි මින් හ්යක්ට පිහි ඇනුමක් සිද්ද වෙනවා. ඒ වගේම බෙක් ටක් සහ එයාගේ කණ්‌ඩායම හොඳ පාඩමකුත් ඉගෙන ගන්නවා.. ඒ වගේම මේ කොටසෙදි ගුක් ඩු දැනගන්නවා.. පැහැර ගැනීමේ සිද්ධියට සාක්ෂි දෙන්න ආව පුද්ගලයා ඉවතදමන කොටස් තියෙන තැන අයිතිකාරයා කියල… මේ අවස්ථාවන් වලදී සිද්ධ වෙන දේවල් එහෙනම් කතාව බලලම දැනගන්න.

ඒ වගේම තව පුංචි උදව්වක් ඉල්ලන්න තියෙනවා. මම අලුතින් Youtube Channel එකක් පටන් ගත්ත. ඔයගොල්ලන්ට පුලුවන්නම් මට කරන support එකක් හැටියට පහල තියෙන link  එකට ගිහිල්ල මගේ youtube channel එක subscribe කරන්න කියල ඉල්ලනවා???https://www.youtube.com/channel/UCJ1Hx5vVE1GhL980ftRRyLw

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
8.2
0%
0%

Comments: 14

  • Hashan M.

    තෑන්ක්ස් සබ් එකට 😊

    2020-07-10 at 8:45 pm
    Reply
  • Prasad

    Video link එක නැනේ

    2020-07-11 at 8:29 am
    Reply
    • Hansani Rupasingha

      දැන් බලන්න චුට්ටක්..

      2020-07-11 at 9:09 am
  • සහන් සුලක්ඛණ

    සබට ගොඩක් ස්තුතියි සහෝදරිය

    2020-07-11 at 1:16 pm
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    2020-07-11 at 3:00 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    sub ekata thanx dear.

    2020-07-11 at 5:23 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-07-11 at 8:22 pm
    Reply
  • mithun

    thank u
    subscribe kala..

    2020-07-12 at 11:54 pm
    Reply
    • Hansani Rupasingha

      Thank you Mithun:blush::blush::blush:

      2020-07-13 at 12:52 am
  • Hiranya Liyanage

    උපසිරැසි download කරන්න බැහැනේ…..

    2020-12-02 at 10:43 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      fixed…..try again

      2020-12-03 at 12:06 pm
    • Hiranya Liyanage

      අනේ download උනා…බොහෝම ස්තූතියි.

      2020-12-03 at 2:33 pm
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-18 at 7:14 am
    Reply
  • Amaya

    ‌මෙතනින් පස්සෙ එක episode එකක්වත් download කරන්න bahane

    2021-07-23 at 12:52 am
    Reply

Leave a Reply to mithun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip