Strong Girl Bong-soon (2017) [S01 : E14] Sinhala Subtitle

/

14 වන කොටස

මේ කොටසේදී කිම් ජන් හ්යන් ගේ ප්ලෑන් එකකින් බොන්ග් සූන්ගේ බලේ නැති වෙලා යනවා. ඒ වගේම ගුක් ඩු ගේ වෙඩි පාරක් කිම් ජන් හ්යන් ගේ අතට වැදිලා වාහනේ පාලනේ කරගන්න බැරුව ගිහින් කිම් ජන් හ්යන් ප්‍රපාතෙකින් වැටෙනවා.  ඊට පස්සේ පොලිසිය කිම් ජන් හ්යන් මැරුණ කියල හිතුවත්, අහම්බෙන් ගුක් ඩුට අයින් සොෆ්ට් එකේදී කිම් ජන් හ්යන් ව දකින්න ලැබෙනවා. මේ කොටසේදී මින් හ්යක් ගෙයි ඩො බොන්ග් සූන්ගෙයි සම්බන්ධෙත් යථා තත්ත්වයට පත්වෙනවා වගේම හොඳ හොඳ විහිලු දේවල් ටිකකුත් සිද්ධ වෙනවා. ඒවා එහෙනම් කතාව බලලම දැනගන්න.

එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු!!

8.2
IMDB

Year : 2017

Actors : Bo-Young Park, Hyung-shik Park, Ji Soo, Suk-ho Jun

Do Bong-soon is a woman born with superhuman strength that comes from the long line of women possessing it. when Ahn Min Hyuk, the CEO of ainsoft, a gaming company witnesses her strength he hires her as his personal bodyguard.

2024-06-30 04:29 pm
Moderator

Movies

2

Tv Episodes

54

  • Download : 4311
  • File Size : 1.55MB
  • Sub Update :2020-09-27
  • kavinda Unregister User
    Windows 7Chrome 84

    බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

    2020-08-13 at 7:58 pm
  • thanx dear sub ekata.:yum:

    2020-08-13 at 8:02 pm
  • සබට ස්තුත්යි සහෝදරිය

    2020-08-13 at 8:38 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 84

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-08-14 at 12:09 am
  • mithun Unregister User
    LinuxOpera 70

    ස්තුතියි !

    2020-08-14 at 6:15 pm
  • Ruwan.56 User
    Android 10UC Browser 13.2

    Subtitle file eka open wenne naha error ekak watenawa :pensive::pensive:

    2020-08-15 at 7:00 pm
    • Hansani Rupasingha Moderator
      Windows 10Chrome 84

      ඔයා දීලා තියෙන srt දෙකම කොපි කලාද??

      2020-08-15 at 10:58 pm
  • Prabhashini Unregister User
    Android 9Chrome 79

    thanks අක්කියෝ subtitles වලට…:heart_eyes::heart_eyes::heart_eyes::orange_heart::orange_heart::orange_heart:

    2020-08-19 at 12:08 am
  • Peththathanthrige Dilshani User
    Android 9Chrome 84

    thanks dr….:heart_eyes::heart_eyes::heart_eyes:

    2020-08-22 at 11:00 pm
  • තරිදු සාගර User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-18 at 7:17 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *