Strong Girl Bong-soon (2017) [S01 : E14] Sinhala Subtitle

Published August 13th, 2020 by

14 වන කොටස

මේ කොටසේදී කිම් ජන් හ්යන් ගේ ප්ලෑන් එකකින් බොන්ග් සූන්ගේ බලේ නැති වෙලා යනවා. ඒ වගේම ගුක් ඩු ගේ වෙඩි පාරක් කිම් ජන් හ්යන් ගේ අතට වැදිලා වාහනේ පාලනේ කරගන්න බැරුව ගිහින් කිම් ජන් හ්යන් ප්‍රපාතෙකින් වැටෙනවා. 

ඊට පස්සේ පොලිසිය කිම් ජන් හ්යන් මැරුණ කියල හිතුවත්, අහම්බෙන් ගුක් ඩුට අයින් සොෆ්ට් එකේදී කිම් ජන් හ්යන් ව දකින්න ලැබෙනවා.

මේ කොටසේදී මින් හ්යක් ගෙයි ඩො බොන්ග් සූන්ගෙයි සම්බන්ධෙත් යථා තත්ත්වයට පත්වෙනවා වගේම හොඳ හොඳ විහිලු දේවල් ටිකකුත් සිද්ධ වෙනවා. ඒවා එහෙනම් කතාව බලලම දැනගන්න.

එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු!!

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
8.2
0%
0%

Comments: 10

  • kavinda

    බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

    2020-08-13 at 7:58 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    thanx dear sub ekata.:yum:

    2020-08-13 at 8:02 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    සබට ස්තුත්යි සහෝදරිය

    2020-08-13 at 8:38 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-08-14 at 12:09 am
    Reply
  • mithun

    ස්තුතියි !

    2020-08-14 at 6:15 pm
    Reply
  • Ruwan.56

    Subtitle file eka open wenne naha error ekak watenawa :pensive::pensive:

    2020-08-15 at 7:00 pm
    Reply
    • Hansani Rupasingha

      ඔයා දීලා තියෙන srt දෙකම කොපි කලාද??

      2020-08-15 at 10:58 pm
  • Prabhashini

    thanks අක්කියෝ subtitles වලට…:heart_eyes::heart_eyes::heart_eyes::orange_heart::orange_heart::orange_heart:

    2020-08-19 at 12:08 am
    Reply
  • Peththathanthrige Dilshani

    thanks dr….:heart_eyes::heart_eyes::heart_eyes:

    2020-08-22 at 11:00 pm
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-18 at 7:17 am
    Reply

Leave a Reply to තරිදු සාගර Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip