Strong Girl Bong-soon (2017) [S01 : E16] Sinhala Subtitle

Published August 31st, 2020 by

 

ශක්තිමත් කාන්තාව ඩො බොන්ග් සූන් – අවසාන කොටස

ඔන්න එහෙනම් මේ කතාවෙත් අන්තිම කොටසට ආව. මේ කතාවටනම් මන් හිතුවට වඩා ගොඩක් කාලයක් සබ් දාන්න වුනා. මුලින්ම එහෙනම් මන් කතාව ගැන පොඩ්ඩක් කියල ඉන්නම්

මේ කොටසේදී කිම් ජන් හ්යන්ව කොහොමහරි එකතු වෙලා අල්ලගන්නවා. ඔයගොල්ලොත් ඉස්සෙල්ල කොටස ඉවර වෙද්දී ඒක දකින්න ඇතිනෙ. ඒ වගේම මේ කොටසේදී ඩො බොන්ග් සූන් ගේ ගේම් එකත් හදල ඉවර කරනව.මේ වගේ සිද්ධි ගොඩක් සිද්ද වෙනවා. අන්තිම කොටස නිසා මන් මුකුත් වැඩිය නොකිය ඉන්නම් එහෙනම්.. ඉතුරු ඒවා ඔයගොල්ලෝ කතාව බලලම දැනගන්න. කොහොම හරි අන්තිමට තියෙන්නෙනම් හැපි එන්ඩින්ග් එකක්

කතාවේ අන්තිම කොටස වෙනකන් රැදිල හිටිය හැමෝම කතාව හොඳට රස විදින්න ඇති කියල හිතනවා(සබ් දෙන්න පොඩ්ඩක් පරක්කු වුනත්). ඒ වගේම මේ කතාව දාද්දි ආපු ගැටළු වලට මට උදව් කරපු subz lk ඇඩ්මින්ට, ඉෂී අක්කට වගේම හැමෝටම ගොඩක් ස්තූතියි.

හැමෝටම ගොඩක් ස්තූතියි.. තවත් ලස්සන කතාවකින් හම්බවෙමු!!

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
8.2
0%
0%

Comments: 23

  • CHATHUSHKA NIRMAL

    SUB එකට THANKS පුලුවන්නම් TV SERIES එකකට SUB දානකොට දවස් තුනෙන් තුනට වත් දාන්න බලන්න කතාව ඉවර වෙනකම් SUB එක දුන්නට THANKS ඉක්මනටම 50වෙනි SUB එකත් දාන්න පුලුවන් වෙන්න කියලා මම සුබ පතනවා මම නම් කැමති Abyss එකට පුළුවන් නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද Introverted Boss 2017/You Are My Destiny 2014
    බුදු සරණයි

    2020-09-01 at 2:20 am
    Reply
  • සහන් සුලක්ඛණ

    Sub ekata godak sthuthiyi. e wagema digatama iwara wenakm sub dunnatath thanks. eelngata abyss ekata denna kiylaa kiynawaa.

    2020-09-01 at 6:49 am
    Reply
  • Gathsara Umesh

    Hmoo..Akkee..
    DenakalIdiyee..
    Barimath Tnna MSG Dalath karadara kala…
    Bohooma Sthuthuthii Awasanaya Wenakal Kathawa klata..Godaak Sthuuthiyi..
    Ikmanin Thawath K Drama !kin Hamuwemu..
    Jayamawewaa…!!!

    2020-09-01 at 10:01 am
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි මේ ලස්සන කොරියන් ට්වි සිරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට .

    2020-09-01 at 10:51 am
    Reply
  • Peththathanthrige Dilshani

    Thanks:heart_eyes::heart_eyes::heart_eyes:

    2020-09-01 at 12:51 pm
    Reply
  • Nimansa Bandara

    sub ekata godak thanks!:heart_eyes::star_struck::heart_eyes:

    2020-09-01 at 9:57 pm
    Reply
  • Nimansa Bandara

    Rookie Historian Goo Hae-ryung dhennako akke

    2020-09-01 at 9:58 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    anthima wenaknma sub eka dunnata thanx dear. ikmanina 50 pannamu hode.ilgata oya kamathi ekakata sub denna dear oya dila thiyena hama kathwama lassanai.:heart_eyes:
    ilga eka enakn bln innawa.good luck!

    2020-09-01 at 10:12 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      අපේ ඉෂි ගේ අනිත් එක්කෙනා එක එපිසෝඩ් එකට වෙන වෙනම පොටෝ උප්ලෝඩ් කරනවා …:rofl:….

      2020-09-02 at 10:03 pm
    • ඉෂි ද සිල්වා

      :joy: :joy: ehema thamai api.

      2020-09-03 at 8:23 am
    • Hansani Rupasingha

      :sweat_smile::sweat_smile::sweat_smile::sweat_smile:

      2020-09-03 at 2:00 pm
  • subtaitle Sachi

    link aka veda nane password akak illanavane

    2020-09-02 at 1:28 am
    Reply
    • Hansani Rupasingha

      BJkaRfCoMcAn3GmNNTkCbtPhuU0n-4hbQL9lAoWBULY එන එකට මේක දාල බලන්න..

      2020-09-05 at 7:53 am
  • දමිත් ප්‍රියංකර

    හොදට කරලා තියෙනවා ..මගෙන් සුබ පැතුම් ඩියර් ..!!!!!! තවත් අලුත් කතාවක් ඕනේ !!!!!!!

    2020-09-02 at 10:06 pm
    Reply
  • mithun

    abyss gemu,
    thank u.!

    2020-09-03 at 1:00 am
    Reply
  • Hansani Rupasingha

    Comment karapu hamotama godak sthuthiyi! Man lagadima aluth katawath gennam:smiley::smiley:

    2020-09-03 at 2:02 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    New Notification මගුල අයින් කරන්න. එක එපා වෙනවා

    2020-09-05 at 7:49 am
    Reply
  • Dilranga Sachinthana

    kauru hari meke video file aka ganna vidiha kiyanavada

    2020-09-09 at 12:46 pm
    Reply
  • Dilranga Sachinthana

    ganda be aka

    2020-09-09 at 12:47 pm
    Reply
    • Hansani Rupasingha

      Mulinma uda thiyena adala video patha download karaganna kiyena eka obanna. Ethakota enawa 720p direct pitapatha kiyala ekak. Eka obanna. Eka ebuwahama mega ekata yanawa. Ethan thiyena download kiyana eka Obanna. Password ekak illanawanm uda subtitle sachi kiyana kenata dila thijena eka danna.. Comment eka danna parakku wunata sorry!! Man oyage comment eka danuyi dakke:confused:

      2020-09-12 at 12:02 am
  • Vishal

    සබ් එකට තෑන්ක්ස් .. ඊලඟ එකත් ඉක්මනටම දෙමු
    ජය වේවා…….

    2020-09-12 at 7:46 am
    Reply
  • මයිකි

    තැන්ක්ස් සබ් එක දුන්නට මේ කතාවට. තව ලස්සන කොරියන් කතා වලට සබ් දෙන්න

    2020-10-01 at 8:17 am
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-18 at 7:20 am
    Reply

Leave a Reply to Vishal Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip