Suburbicon (2017) Sinhala Subtitle

/
ඔන්න අද මම Subzlk රසික රසිකාවියන්ට 2017 වසරේ Box Office වාර්තා තියපු තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා……..

Suburbicon (2017)
පුරා විනාඩි 108ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Crime,Mystery,Drama ගණයට තමයි අයිතිවෙන්නෙ ….IMDB 5.5/10 අගයක් වගේම සම්මාන තුනක් ලබාගෙනත් තියෙනව.ඒ වගේම තවත් සම්මාන 4කට නිර්දේශ වෙලත් තියෙනව.
ලබාගත් සම්මාන :-
  1. California On Location Award(COLA) Awards 2017 –> Location proffesional of the year-Independent feature film
  2. Venice Film Festival 2017 –> Fondazione mimmo rorella Award
  3. Venice Film Festival 2017 –> France sozzani Award
නම් යෝජනාවූ සම්මාන :-
  1. California On Location Award 2017 –> Location team of the year features
  2.  London Critics Circle Film Awards 2018 –> ALFS Award
  3.  San Diego Film Critics Society  Awards 2017 –> SDFCS Award
  4. Venice Film Festival 2017 –> Golden lion Award
මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ඔස්කාර් සම්මානලාභී ඒ වගේම සම්මාන 35කට සහ  තවත් සම්මාන 135කට නිර්දේශ වුණු සුපිරි නළු Matt Damon….මෙයා ඉන්නවනම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනෙ……..කට්ටිය දන්නව ඇතිනෙ ඉතින්..
  • Matt Damon – gardner lodge
  • Steve Monroe – mailman
  • Gavin wilde – cowboy kid
  • Landon Gordon – kid on bike
  • Hope Banks – Mrs.Pendelton
  • Karimah Westbrook – Mrs.Mayers
  • James Handy – mayor billings
  • Mather Zickel – James
  • Josh Meyer – freddy
ලෙසත් නළු නිළියො බරගාණක් රංගනයෙන් දායකත්වය ලබාදෙනව.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් 1950 දි සබර්බිකොන් කියන නගරයෙ වෙච්ච සිදුවීම් පෙලක් තමයි මේ චිත්‍රපටයෙ ගෙනහැර දැක්වෙන්නෙ…හිතාමතා කරන ජීවිත විනාශ කිරීම්,
නිවාස වලට පහරදීම්,දේපළ විනාශ කිරීම් මේ කතාව පුරා ගෙනහැර දක්වන්න යොදල තියෙන උත්සාහය අති සාර්ථකයි කිව්වොත් නිවැරදියි….විශේෂයෙන්ම සුදු-කළු භේදය මනාවට පිළිබිඹු කරල තියෙනව………සාරාoශ කරලම කිව්වෙ කතාවෙ රසය නැතිකරන්න බැරි කමටමයි….හැමෝටම අනිවා මේක නරඹන්න කියල ආරාධනා කරනව…

 

එහෙනම් ගිහින් එන්නම්…
ඔයාල හැමෝටම සුබ දවසක්…..!!!!!!!!!

5.4
IMDB

Year : 2017

Actors : Steve Monroe, Gavin Wilde, Landon Gordon, Hope Banks

As a 1950s suburban community self-destructs, a home invasion has sinister consequences for one seemingly normal family.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 1765
  • File Size : 38.152KB
  • Sub Update :2021-01-08
  • losaka Unregister User
    Windows 10Chrome 64

    ela ela jaya wava !!!

    2018-02-01 at 6:04 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Downsizing (2017)
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    2018-02-01 at 6:31 am
  • mithun Unregister User
    Android 7Chrome 63

    Wow thank you bro ..?

    2018-02-01 at 7:16 am
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Thank bro sub ekata. Maze, only to brave yana movie puluwan sub denna. Jaya wewa…

    2018-02-01 at 7:56 am
  • Udesh Madushanka User
    Windows 10Chrome 64

    වාව් නියමයි මල්ලි….. ගොඩක් ස්තූතියි සබ් එකට… ජයවේවා…

    2018-02-01 at 8:48 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 63

    elama saho thanks

    2018-02-01 at 10:11 am
  • devinda Unregister User
    Windows 10Chrome 63

    Ty malli….Gdk Pin….

    2018-02-01 at 1:19 pm
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-01 at 6:24 pm
  • දමිත් Unregister User
    Windows 10Chrome 63

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    2018-02-01 at 7:56 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    ඇක්ෂන් filmsම කරන්නැතුව ම‍ෙක,එවග‍ෙම කලින් දුන්න උපසිරස වග‍ෙ මුවිස් කරන එකට ස්තුති.එවග‍ෙම ම‍ෙසබ් එක කරන්න ව‍ෙච්චමහන්සියටත් ස්තුති.

    2018-02-02 at 12:26 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    supiri tnx

    2018-02-02 at 1:29 pm
  • kasun Unregister User
    Windows 7Firefox 58

    patta bn puluwannam 19teen wala tv kathawak denna mchooo.

    2018-02-02 at 5:23 pm
  • wicki Unregister User
    Windows 7Firefox 60

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    2018-05-21 at 5:28 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *