Supergirl [S02 : E08] Sinhala Subtitle

/

CW Crossover එක නිසා අපි අපේ ෆෑන්ස්ලට පොඩි විශේෂ දෙයක් දෙන්න හිතුවා…ඒ තමා CW Crossover එකට අදාල Series හතරෙම Crossover එක යන Episode හතරට සිංහල උපසිරැසි ලබා දෙන්න.මට තමා Supergirl පැවරුනේ.හැබැයි මම නම් සබ් එක දෙන්න හුගක් පරක්කු වුනා.කට්ටිය ඒත් ඉතින් මාත් එක්ක තරහා වෙන්න එපා.මම වගේම අනිත් අයත් අදාල Series වල Episode වල සබ් එක මම වගේ නැතුව ඉක්මනටම අරගෙන එයි.ඔන්න ඕක තමා අපේ විශේෂ වැඩේ.කොටලා කොටලා අත රිදෙන නිසාම මන් ඉක්මනට කතාවට බහින්නම්…

කලින් කොටසේ කට්ටියට මතක ඇතිනේ සුප්ර්ගල්ව හිර කරලා එයාගේ ලේ ගන්නවා.ඒ වගේම ඇත්තම හෑන්ක් හැන්ශෝව් ඉවත් වෙනවා.ඉතින් ඇත්තම හෑන්ක් හැන්ශෝව් කාරාගේ ලේ පාවිච්චි කරලා මෙඩුසා ප්‍රොජෙක්ට් එක ගැන දැනගන්නවා.තව අපේ හෑන්ක් හැන්ශෝව්ට වෙච්ච දේ මතකනේ.එයාට වෙන දේත් මේකෙදි බලාගන්න පුළුවන්.මේ මෙඩුසා ප්‍රොජෙක්ට් එක කියන්නේ මොකද්ද කියලත් මේකෙදි බලාගන්න පුළුවන්.ඉතින් කට්ටිය ආසම කොටසක් නේ මේක.ඒ නිසා තවත් කොටලා කොටලා මන් වෙලාව නාස්ති කරන්නේ නැහැ…

කට්ටිය මට සැහෙන්න බයිනවා The Vampire Diaries එකේ සබ් එක දෙන්නේ නැහැ කියලා.ඔන්න ඉතින් ඒකත් හෙට ඉදන් පටන්ගන්නවා.සබ් පරක්කු උනා කියලා කට්ටිය මා එක්ක අමනාපයක් තියාගන්න එපා.ඒ වගේම මේ සබ් එක ගන්න හැමෝම පොඩි හරි Comment එකක් දානවා නම් ඒක මගේ හිතට ලොකු සතුටක්.ඒ නිසා හැමෝම Comment එකක් දාගෙන යමු…තවත් උපසිරැසියක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : When Eliza visits for Thanksgiving, Alex decides to come out to her; Winn and James consider revealing the truth about the Guardian to Kara; Barry Allen and Cisco Ramon seek Kara’s help with an alien invasion…

6.5
IMDB

Year : 2015

Actors : melissa benoist, mehcad brooks, chyler leigh, jeremy jordan

The adventures of Superman's cousin in her own superhero career.

2023-02-10 06:24 pm
ExPERT Subtitler

Movies

3

Tv Episodes

39

  • Download : 703
  • File Size : 36.542KB
  • Sub Update :2021-01-08
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 54

    ammo kavi ela..onna mama mulin download kara…elazz..supiri

    2016-11-29 at 11:42 pm
  • Sameera Indunil Chandrasena User
    Android 6Chrome 54

    Fatta saho…
    Wedi wage sub eka dila…
    Jayen jayama wewa!????????????

    2016-11-29 at 11:43 pm
  • Pasiyaa ✔ Unregister User
    Android 5.1Facebook App 21

    Elma sahoo..
    Thnkz a lot..
    Gdluk

    2016-11-29 at 11:46 pm
  • Udara Damith B/K Unregister User
    Windows 7Chrome 52

    තැන්ක්ස්………

    2016-11-30 at 10:24 am
  • තරිඳු සාගර User
    Windows 8.1Chrome 54

    ඔන්න මාත් ගත්ත බන් එල

    2016-11-30 at 4:28 pm
  • Gathsara Umesh Unregister User
    Windows 10Chrome 54

    ඔහෙම් පිලිවෙලක් ඇතුව සබ් හෙන්න පටන් ගන්න සහෝලා..එක ස්යිට් එකේ විනසයට ගේයි
    ප්ලෑන්ක් ඇතුව අබ් dදෙන්නෙ..
    ඒක කෝට.ත්න්හොදා…
    සබටන්ම් තූතියි

    2016-11-30 at 4:57 pm
  • shehan Unregister User
    Windows 10Chrome 54

    than mchn sub ekata jaya

    2016-12-03 at 12:57 pm
  • gimshan Unregister User
    iOS 11.1Safari Mobile 11

    machan super girl akata sub den nathda ???

    2017-12-20 at 5:38 pm
  • gimshan Unregister User
    iOS 11.1Safari Mobile 11

    machn super girl akata sub den nathda oyala ?

    2017-12-20 at 5:39 pm
  • geeganagamage Unregister User
    Windows 7Chrome 57

    නියමයි සුපිරි ට්වි සිරියස් එකක්නේ ගෙනත් තියෙන්නේ බොහෝම ස්තුතියි අප සෑම වෙනුවෙන් මේ කරන උතුම් සේවය අගය කරනවා .

    2018-01-12 at 11:45 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *