Home T-Shirt Order Form

T-Shirt Order Form

Subz LK වෙබ් අඩවියේ සාමාජිකයන්ගේ හා වැඩි දෙනාගේ ඉල්ලීම මත සමරු ටි ෂර්ට් එකක් නිර්මාණය කර මුද්‍රණය කිරීමට තීරණය කරන ලදී. උපසිරැසිකරුවන් හා සාමාජිකයන් ඇතුළුව වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයෙක්ට මෙය මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇත. ඒ සදහා පහත ෆෝරමය පුරවා අප වෙත යොමු කල යුතු වේ.

T-Shirt ආකෘතිය

  • එක් අයිතමයක මිල :- රු 1300/= (තැපැල් ගාස්තු ගාස්තු සහිතව)
  • T-Shirt Material :- Wetlook
  • ලබා ගත හැකි Sizes :- X Small, Small, Medium, Large, X-Large, 2X-Large

එක් අයිතමයක මිල පෙන්නුම් කෙරෙන්නේ තැපැල් ගාස්තුද සහිතව වන අතර ඔබගෙන් කිසිදු අනාගත අය කිරීමක් සිදු නොවනු ඇත. ඇනවුම් භාරගැනීමේ කාලය 2019 පෙබරවාරි 09 සෙනසුරාදා දිනෙන් අවසන් වේ. ඉන් පසු මුද්‍රණය සදහා සියලුම ඇනවුම් යොමු කරන අතර සතියක හෝ සති දෙකක කාලයක් ඇතුලත ඔබගේ ඇනවුම ඔබ ලබාදුන් ලිපිනයට වෙත අප විසින් එවනු ලැබේ.

ඔබ ෆෝරමය පුරවා මුදල් ගෙවූ පසු ලදු පතේ ඡායාරූපයක් slip@subz.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. ඉන් පසු ඔබව අපගේ ඇඩ්මින් වරයෙක් විසින් හැකි ඉක්මනින් සම්බන්ද කර ගනු ලැබේ. මුදල් ගෙවිය හැකි බැංකු තුනක් හා ගිණුම් අංක පහත පරිදි වේ.

Bank :- People’s Bank
Account Holder Name :- H.M. Kaveesha Methruwan Priyawansha
Account Number :- 034200160056039
Branch :- Negombo

Bank :- Commercial Bank
Account Holder Name :- H.M. Kavisha Methruwan Priyawansha
Account Number :- 8130104814
Branch :- Negombo

Bank :- HNB
Account Holder Name :- H.K.M. Priyawansha
Account Number :- 024020082969
Branch :- Negombo

ෆෝරමය පිරවීමේදී ඔබ ලබා දෙන තොරතුරු පිළිබද වගකීම ඔබ සතු වන අතර ෆෝරමය තුලට ඔබගේ තොරතුරු ඇතුලත් කර අප වෙත එවීමට පෙර ඔබ ලබා දුන් තොරතුරු නිවැරදි දැයි දෙවරක් පරික්ෂා කිරීමට කාරුණික වන්න. ලබා දුන් තොරතුරු පරික්ෂා කිරීමෙන් පසුව අප වෙත ෆෝරමය Submit කරන්න. මේ පිළිබද ඔබට යම් ගැටළුවක් ඇති ඇති වූවොත් හෝ වැඩි විස්තර සදහා පහත දුරකථන වෙත අමතන්න.

  • Kavisha :- 0768616338
  • Sameera :- 0771601086

★ Order Form ★

T-Shirt Order Form